1. Moon In The Sky

    නංගිල මගෙ QR එකෙන් පෙට්‍රල් ගහගත්ත

    නංගිගෙ තෙල් රජය වැඩි කරන්නෙ ඕනෙ ඇයි?
  2. Moon In The Sky

    මෙහෙම බල්ලො control කරන්නෙ කොහොමද?

    මට මේ පේජ් එක ලගදි සෙට් උනේ. https://www.facebook.com/profile.php?id=100067529983660 මට තියන ප්‍රශ්නෙ මෙහෙම කොහොමද බය නතුව බල්ලො සෙට් එකක් බලාගන්නෙ? මමනම් ඔය ලොකු බල්ලෙක් අල්ලන්නවත් බයයි, ශුවර් නෑනෙ. මේක කරන කොල්ල බය නැතුව හෙන සයිස් බල්ලො බලාගන්නව. මුන් එක්කෙවත් සැර නැද්ද එතකොට?
  3. Moon In The Sky

    Kiribathgoda / 25 Year Girl looking for a BULL

    කුලු හරකෙක්ද? පට්ටි ගොනෙක්ද?
  4. Moon In The Sky

    අලුත් එක.

    food city වල තියනව. බාර් වලත් ඇති. ගති බන්
  5. Moon In The Sky

    අලුත් එක.

    Bro code sparkline wine. එකක් 1000. පට්ටම ගති.
  6. Moon In The Sky

    පීනන්න ඉගෙනගත්ත

    බිජ්ජ කොටෙක්.
  7. Moon In The Sky

    උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

    නෑ බන් අපේ එහෙම අඩුකුලේ customers ල නෑ. ඉන්න උන් අපිට දෙයියන්ට වගේ සලකන්නෙ. මේ ලගදි මට කස්ටෙක්ගෙන් gold lable bottle එකකුත් හම්බ උනා.
  8. Moon In The Sky

    Hire a driver when drunk

    අපි හිතමු ත්‍රීවීල් එකක කොල්ලුපිටිය ඉදල මහරගමට වගේ එන්න 750 වගේ යනවනම් උන් කීයක් ගන්නවද?
  9. Moon In The Sky

    Hire a driver when drunk

    ඌ බීලද එලවන්නෙ?
  10. Moon In The Sky

    Power cut එකක්නම් ලගදිම එනවා.

    මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු. 😔😔
  11. Moon In The Sky

    Veterinary කෙනෙක්ගෙන් උදව් අවශ්‍යයි.

    මූ දන්නව බල්ලො ගැන. @tharakaf :lol:
  12. Moon In The Sky

    මුන් මේ බාලිකා පාසල් වලට පනින එකේ බලාපොරොත්තුව මොකක්ද ?

    ගොඩයොන්ට මැජික් ඉතින් කෙල්ලෙක්ගෙ ගවුමක් හරි බලාගන්න එක. අපිනම් ඉති මිශ්‍ර පාසැල් ගිය නිසා ඔය වගේ ගොබ්බ වැඩ කරල නෑ.
  13. Moon In The Sky

    හැමදාම මෙහෙම මිනිස්සුන්ට කැද දෙන්නෙ මෙ පල්ලි වලට සල්ලි කොහෙන්ද?

    හැම කෙනාම එහෙම දෙන්නම ඕනෙද? ඒක පුද්ගල ආදායමද? නැත්නම් පවුලෙන් එක්කෙනෙන්ක්ගෙ වගේද?
  14. Moon In The Sky

    හැමදාම මෙහෙම මිනිස්සුන්ට කැද දෙන්නෙ මෙ පල්ලි වලට සල්ලි කොහෙන්ද?

    ඒ කියන්නෙ ඔය ඔක්කොම කරන්න්නෙ පල්ලියට මිනිස්සුන්ගෙන් හම්බ වෙන දේවල් වලින් නේද? පංසලක තියන ගහක ගෙඩියක් කැඩුවත් හාමුදුරුවො සිවුර උස්සන් එන්නෙ. :baffled:
  15. Moon In The Sky

    Avatar Fire and Ash

    එකේ Br එකක් ඇවිල්ලද? ලින්ක් එකක් දියල්ලකො.
  16. Moon In The Sky

    හැමදාම මෙහෙම මිනිස්සුන්ට කැද දෙන්නෙ මෙ පල්ලි වලට සල්ලි කොහෙන්ද?

    රාමසාන් මාසෙ හැමදාම දෙනවලු. මුස්ලිම් අයට විතරක් නෙමේ සිංහල ක්‍රිස්තියානි අය එහෙම ආවත් දෙනවලු. මෙහෙම දෙන්න පල්ලි වලට සල්ලි ලැබෙන්නෙ කොහොමද?

    No contents