උදේ හයර් එකක් දැම්ම. වෙනද 650, 700 වගේ වෙන්නෙ. අද වාහන පෙන්නනව එකෙක් ගන්නෙ නෑ. එකෙක් අරන් කියනව තෙල් නෑලු 1500 දෙනවනම් එන්නම්ලු. මම ඇහුව දැන් 1500 දුන්නොත් උබ එන්නෙ වතුර වලින්ද කියල. පකය කට් කලා.
යකෝ තෙල් තෙල් නෑ කියල ඔහොම එකට එකක් වැඩි කරන එකනම් පට්ටම අසාදාරනයි. කෙලින්ම ගත්ත පික්මී එකට අරන්...