මචන් මම Video කරන එකෙක්. මේ පැත්තේන්ම ඉස්සරහට යන්න තමයි හිතන් ඉන්නේ. මං ගොඩක් කැමති subject එකක් තමයි VFX කියන්නේ. ඉතින් මට එකට පොඩි Help එකක් ඔනේ.මේකයි කතාව VFX කරද්දි වැඩෙ තාත්වික විදිහට වෙන්න මේ වගේ එකක් ඕන වෙනවා.
මේක උදවු වෙනවා මේ වගේ HDRI Image එකක් ගන්න.
මෙකට කියන්නේනන් VFX chrome...