අද වගේම හෙට........
පැතු පැතුමන් සුළගේ පා කර
මගේ සිත යලි තනා ගන්නම්
ඔබ ඔබට මිස වෙනත් කෙනෙකුට
සිහිනයේ මගේ ඉඩ නොදෙන්නම්
සිතත් නැති මගෙ සිතත් සමගින්
ඉදිරි දින ටික ගත කරන්නම්
ලැබෙන්නට මට ඔබව ඇත්නම්
ඒ ලොවේ හිද බල ඉන්නම්..........
සතපවා සිත සිහින නිම්නෙක
රැවටුවත් සිත නුඹේ සෙනෙහස
පාලු සිත ලග...