අද වගේම හෙට........

princess rose

Member
Oct 31, 2011
112
16
0
maharagama
අද වගේම හෙට........

පැතු පැතුමන් සුළගේ පා කර
මගේ සිත යලි තනා ගන්නම්
ඔබ ඔබට මිස වෙනත් කෙනෙකුට
සිහිනයේ මගේ ඉඩ නොදෙන්නම්

සිතත් නැති මගෙ සිතත් සමගින්
ඉදිරි දින ටික ගත කරන්නම්
ලැබෙන්නට මට ඔබව ඇත්නම්
ඒ ලොවේ හිද බල ඉන්නම්..........

සතපවා සිත සිහින නිම්නෙක
‍රැව‍ටුවත් සිත නුඹේ සෙනෙහස
පාලු සිත ලග ඉන්නතුරු ඔබ
සිතින් මා නුඹ නුඹම පතමි...........

ආදර සිතේ සිත පතුලේ හුගක් දුර
පැතුමක කොනක පන ගැහුනා දැනිනි පෙම
රිද්දා ගියත් මගෙ ඇස්දෙක වගේම හිත
ඔබ මගේ ලොවය පැතුමය අද වගේම හෙට........

 

I|M|P|O|S|S|I|B|L|E

Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    sansare duka kelavarak nA.

    sansare athithayath anagathayath, e dekama dukai.

    me bavakathare apita muhuna denna,

    siddavu dewal mathakayata aavoth adanna dese kadulu madhi.

    api me sansara gamanedi koitharam adala thiyenavada?

    sinavela thiyenavaada?

     
    Last edited:

    harsha.perera

    Well-known member
  • අද වගේම හෙට........

    පැතු පැතුමන් සුළගේ පා කර
    මගේ සිත යලි තනා ගන්නම්
    ඔබ ඔබට මිස වෙනත් කෙනෙකුට
    සිහිනයේ මගේ ඉඩ නොදෙන්නම්

    සිතත් නැති මගෙ සිතත් සමගින්
    ඉදිරි දින ටික ගත කරන්නම්
    ලැබෙන්නට මට ඔබව ඇත්නම්
    ඒ ලොවේ හිද බල ඉන්නම්..........

    සතපවා සිත සිහින නිම්නෙක
    ‍රැව‍ටුවත් සිත නුඹේ සෙනෙහස
    පාලු සිත ලග ඉන්නතුරු ඔබ
    සිතින් මා නුඹ නුඹම පතමි...........

    ආදර සිතේ සිත පතුලේ හුගක් දුර
    පැතුමක කොනක පන ගැහුනා දැනිනි පෙම
    රිද්දා ගියත් මගෙ ඇස්දෙක වගේම හිත
    ඔබ මගේ ලොවය පැතුමය අද වගේම හෙට........


    :eek::eek::lol::lol::lol: