1. BlueMoonBoy

    ස්ට්‍රොබෙරි ෆාම් එකක් තියෙන්නෙ කොහෙද..

    ස්ට්‍රොබෙරි ෆාම් එකක් තියෙන්නෙ කොහෙද.. කුකුලනි, ලබන සතියෙ නුවර එලියෙ යනවා, මට කියපල්ලකො හොද ස්ට්‍රොබෙරි ෆාම් එකක් සහ තේ ෆැක්ට්‍රි එකක් තියෙන තැනක්, ෆැමිලි එකත් එක්ක ගිහින් බලන්න..:D Current plan, Boburu ella Hakgala garden Moons plain Newzealand farm World's End Galways land Piduruthalagala...
  2. BlueMoonBoy

    තනි කනුවක් උඩ වතුර ටැන්කියක් නග්ගන එක අවඩ&#350

    තනි කනුවක් උඩ වතුර ටැන්කියක් නග්ගන එක අවඩ&#350 තනි කනුවක් උඩ වතුර ටැන්කියක් නග්ගන එක අවදානම්ද? මචන්, අපි දකිනවනෙ සාමාන්යයෙන් ගෙදරක වතුර ටැන්කියක් හදන්කොට කොන්ක්‍රීට් කනු 4 ක් උඩ ස්ලැබ් එක දාල, ඒක උඩ ටැන්කිය තියනව, සමහරු මෙකට බිත්ති බැදල පොඩි වහලකුත් ගහනව. ඒත් මම දෑකල තියෙන්ව සමහරු කොන්ක්‍රීට්...
  3. BlueMoonBoy

    Wordpress සයිට් එකකට වෙබ් හොස්ටින් ගන්න හොදම කවුද?

    Wordpress සයිට් එකකට වෙබ් හොස්ටින් ගන්න හොදම කවුද? මගේ පලවෙනි වෙබ් ස්යිට් එක හදන්න යන්නෙ. ඩොමේන් එක ගන්නෙ Namesilo.com ගෙන්, whois protection + ICANN FEES එක්ක $5.99වෙනව අවුරුද්දට. Maximum monthly traffic - 15000 තමයි බලපොරොත්තු වෙන්නෙ සමහරවිට තව අමතර ඩොමේන් දෙකක් විතර ඈඩ් කරන්න වෙයි...
  4. BlueMoonBoy

    Lankacnews එක Wordpress template එකක්ද

    lankacnews(dot)comවගේ වෙබ් සයිට් එකක් හදාගන්න ඕනි, ඒක Wordpress template එකක්ද මචන්? නෑත්නම් මේකට සමාන Wordpress template එකක් දන්නවද? this is for a picture blog...
  5. BlueMoonBoy

    HELP..කනේ ඉයර් වෑක්ස් (කලාදුරු) අයින් කරපු අය ඉන&#35

    HELP..කනේ ඉයර් වෑක්ස් (කලාදුරු) අයින් කරපු අය ඉන# Waxol කියල එකක් කනට දාන්න දුන්නා ඒවා බුරුල් වෙන්න ඊට පස්සේ අයින් කරන්නෙ කොහොමද කියල දන්නවද? අහල තියෙන විදියට මේක ටිකක් රිදෙනවා :confused:....
  6. BlueMoonBoy

    කොහොමද අපේ ලංකාවේ ඩ්රයිවර් අයියලාගේ වැඩ...

    කොහොමද අපේ ලංකාවේ ඩ්රයිවර් අයියලාගේ වැඩ... අපේ මිනිස්සුන්ගේ වාහන පැදවීම නම් එන්න එන්නම දරුණු වෙනවා මචංල. අපේ මිනිස්සු තමන්ට තියන මානසික ආතතිය එලියට දන්නෙ මහ පාරේදී. බල්ලෝ වගේ කාර් එක පැදගෙන ඇවිල්ල, මහත්වරු වගේ කාර් එකෙන් බැහැල යනවා. ත්රීවීල් කාරයෝ ගැන නම් කියන්නම දෙයක් නැහැ, උන්...
  7. BlueMoonBoy

    පෞරුෂත්ව පුහුණුව ලබාගන්නේ කොහොමද?......

    පෞරුෂත්ව පුහුණුව ලබාගන්නේ කොහොමද?...... මචන්ලා , මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.....මිනිහට කෙනෙක් ගේ මුහුණ දිහා බලල කතා කරන්ඩ බැහැ...මිනිහට එතකොට දාඩිය දානවා...වචන ගොත ගැහෙනවා........හැබැයි මිනිහට වෙන අප්සෙට් නැහැ...හොද මීටරේ ......හොදට ඉගෙනගන්නවා....මේකට මොකක්ද කරන්න ඕනේ.?
  8. BlueMoonBoy

    මල කෙලියයි, කොල්ලනේ මට උදවු කරපියවූ....

    මල කෙලියයි, කොල්ලනේ මට උදවු කරපියවූ.... මචන්ල, බලපල්ලා අදකාලේ මොන්ටිසෝරි වලින් පොඩි එවුන්ට ගෙන්න කියන ඒවා. මම හෙට කොහොමහරි සෙල්ලම් ගෙදරක ෆොටෝ එකක් යවන්න ඕනේ.....හැම තැනම සර්ච් කලා කොහෙවත් නැහැ බන්.......... දන්න කෙනෙක් හරි තියන කෙනෙක් හරි මට උදවු කරපල්ලා............ඒ මදිවට ඒකෙ, අම්ම...
  9. BlueMoonBoy

    Barclays එකෙන් වොරෙන්ටි ගන්න යන්නේ ...

    Barclays එකෙන් වොරෙන්ටි ගන්න යන්නේ ... මචන්ල, මගේ MSI G31TM-P31 mother board එක වෙනුවට මේගොල්ලෝ Esonic කියල board එකක් දෙන්න ඇහුවා. ඒක හොදයිද . නැත්නම් වෙන එකක් ඉල්ලන්නද? දන්න කෙනෙක් පොඩි රිප්ලයි එකක් දානවද ?.....

    No contents