පෞරුෂත්ව පුහුණුව ලබාගන්නේ කොහොමද?......

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
පෞරුෂත්ව පුහුණුව ලබාගන්නේ කොහොමද?......

මචන්ලා , මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා.....මිනිහට කෙනෙක් ගේ මුහුණ දිහා බලල කතා කරන්ඩ බැහැ...මිනිහට එතකොට දාඩිය දානවා...වචන ගොත ගැහෙනවා........හැබැයි මිනිහට වෙන අප්සෙට් නැහැ...හොද මීටරේ ......හොදට ඉගෙනගන්නවා....මේකට මොකක්ද කරන්න ඕනේ.?
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට දැනෙන විදිහටනම් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ,,,
    ඒ සහෝදරයාට පිරිසක් අතර හැසිරීමට නොහැකි මානසික රෝගයක් තිබෙන්නේ.
    ඉක්මනින්ම මානසික වෛද්‍යවරයෙක් වෙතට යොමු කෙරෙව්වානම් හොදයි .............
     
    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    jza1bq.jpg

    Machan ubatath manasika rogayakda?...........ubata oka dannama onenam aluth thread ekak open karala dapan.....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya Social anxiety mchn....oka godak welwata podi kale idan ena deyak...loku wenakota samjayata wedipura muna denna one hinda lede tika tika wedi wenawa...Tablets tiyenawa ewa use karanna etchara hoda nan ne.hebei minisuth ekka katha karannama beri tanata awoth tablet ganna doc gawata gihlla....hodama dae hemadama exercise karanna kiyanna...minissu hithana ewa ganan ganna epa kiyanna...oya articals kiyawanna kiyanna..danata vitamin B complex syrup ekak hemadama bonna dila oka adu wenawada kiyala balanna..oka ledak newe samaarwita body eke chemical inbalnce ekak hinda wenna puluwan..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436

    matath oya lede thiyenwada kohoda ... machan siraawata ahanne meke buwata kamak nadoo .......:yes::yes::yes: vitamin B complex syrup
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,978
    113
    aniwa doctor (psychiatrist) kenek gawata yanna....:yes:..ethakota ikmanata oka hoda karaganna puluwan....:yes:..thwath balagena inna eken wenne oka wadi wena eka....
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එයාට කියන්න ගෙදරට වෙලා කොම්පියුටර් ගගහ විතරක් ඉන්නැතුව එලියට පහලියට බැහැල මිනිස්සුන්ව ආශ්‍රය කරන්න වැඩියෙන් කතා කරන්න කියල. සෝශල් ඇන්සයටි තමයි මේකට කියන්නෙ. නිතරම වෙනත් කෙනෙක් තමන් ගැන නිතරම වැරදියට හිතයි, තමන්ගෙ අඩු පාඩුක් දිහා බලයි කියන මතයේ ඉන්න නිසා තමයි මෙහෙම ඉන්නෙ. මෙයා ඉන්න පරිසරය ගොඩක් බලපානව මේ හැසිරීමට. ඒක නිසා එයා වටේ ඉන්න අනිත් අයත් මේ කෙනාට උදව් කරන්න ඕන. විශේෂයෙන් එයාව වෙනත් වෙනස් පුද්ගලයෙක් ලෙස නොසැලකීම, දිරිමත් කිරීම, එයා කරන වැඩ අගය කිරිම, එයාට හොදින් ඇහුම්කන් දීම වගේ දේවල් කරන්න ඕන.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මානසික වෛද්‍යවරයෙක් මුණගැහියන් මචෝ.. ඕක ලොකු ප්‍රශ්නයක් වෙයි අනාගතයෙදි..
     
    kingdewi

    Well-known member
  • මට දැනෙන විදිහටනම් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ,,,
    ඒ සහෝදරයාට පිරිසක් අතර හැසිරීමට නොහැකි මානසික රෝගයක් තිබෙන්නේ.
    ඉක්මනින්ම මානසික වෛද්‍යවරයෙක් වෙතට යොමු කෙරෙව්වානම් හොදයි .............

    ..නුවන් මල්ලි හරියටම හරි ..
    ..ඉන්නෙ කොයි පැත්තෙද කියල පී එම් එකක් දැම්මොත් වැඩිදුර උදවුවක් කරන්නත් පුලුවන් වේවි :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්කන් පලයන්
    බෙහෙත් බොන්න පටන් අරන් මාසයක් වගේ ඇතුලත ඔය තත්ත්වය වෙනස් වෙනවා
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මම දවසක් ටීවී එකේ දැක්කා දම්රිවි පදනම කියලා ආයතනයක් ගැන .එතනට අරන් යන්න. ප්‍රතිකාර කරන්නේ නොමිලේ මම හිතන්නේ .
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මෙන්න මේකේ පෞරුෂත්වය වැඩිකරගන්න ක්‍රමයක් තියනවා .හරිගියොත් මටත් කියන්න .මෙන්න ලින්ක් එක http://beforeexamu.blogspot.com/
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ටිකක් සෙට් එකත් එක්ක ඉන්න දෙන්න මාස දෙක තුනකින් හරි හයි සමහර විට
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891

    :yes::yes: