Lankacnews එක Wordpress template එකක්ද

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
lankacnews(dot)comවගේ වෙබ් සයිට් එකක් හදාගන්න ඕනි,
ඒක Wordpress template එකක්ද මචන්?
නෑත්නම් මේකට සමාන Wordpress template එකක් දන්නවද?

this is for a picture blog...
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    lankacnews(dot)comවගේ වෙබ් සයිට් එකක් හදාගන්න ඕනි,
    ඒක Wordpress template එකක්ද මචන්?
    නෑත්නම් මේකට සමාන Wordpress template එකක් දන්නවද?

    this is for a picture blog...

    Lankacnews හදලා තියෙන්නේ Wordpress වලින්. ඔහොම සයිට් එකක් හදා ගන්න හරිම ලේසි
    Google Search දැම්මා නම් ඔයිට වඩා හොද Tempalate එකක් හොයාගන්න පුළුවන්. කොපි කරලා හදනවට වඩා වෙනස් විදියකට හදන්න බලපන්. එතකොට තමයි ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන්. ලංකාවේ හැම කෙනාම බලන්න අරු මු කොපි කරලා ගොඩ යන්න.
     
    Last edited:

    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    Lankacnews හදලා තියෙන්නේ Wordpress වලින්. ඔහොම සයිට් එකක් හදා ගන්න හරිම ලේසි
    Google Search දැම්මා නම් ඔයිට වඩා හොද Tempalate එකක් හොයාගන්න පුළුවන්. කොපි කරලා හදනවට වඩා වෙනස් විදියකට හදන්න බලපන්. එතකොට තමයි ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන්. ලංකාවේ හැම කෙනාම බලන්න අරු මු කොපි කරලා ගොඩ යන්න.

    Thanks, මම කරන්නෙ English site එකක් බන්, මට මේකම ඔනෙ නහ, නමුත් ඒකෙ layout එකට මම කෑමතියි.

    ඔය දන්නවද template එක මොකක්ඩ කියලා, මීට සමාන එකක් වුනත් OK
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    screenshot.png

    ඕකේ කස්ටම් එඩිට් එකක් එයාල පාවිච්චි කරන්නේ
    ඕක එඩිට් කරලා තියෙන්නෙ http://www.wpthemedesigner.com අය
    එයාල ගෙන් පොඩි ගානකට ගන්න පුළුවන් වේවි ඔය ටෙම්ප්ලේට් එක :D
     
    Last edited: