1. W

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    මේ විරෝධතා ඔක්කොම ඉන්ධන මිල හදිස්සියේ වැඩි කරපු හින්ද ඇතිවුණ ඒවා මිසක් අරගලය එක්ක සම්බන්ධ ඒවා නෙවේ. ඒ නිසා දෙක පටලවාගන්න එපා. කොහොමත් මේ පන්තියේ මිනිස්සුන්ගෙන් (අපහාසයකට නෙවේ කියන්නේ) මේ වගේ වෙලාවක සංවර හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ගොඩක් ඔතන ඇත්තේ ත්‍රීවීල්, හයර් දුවලා එදා වේල හොයාගන්න...
  2. W

    රට බංකොලොත් උනේ #GoHomeGota අරගලය නිසා?

    ඔය ගණන් හැදිලි වැරදියි. ඔහොම සල්ලි හම්බවෙනවනම් බැරිය බන්. මෙතන විස්තරේ තියෙනවා කැමති අයට කියවන්න. https://publicfinance.lk/sin/topics/earnings-from-tourism-are-we-getting-it-right-1646204834 සරලව කිව්වොත් මේ අය ඔය සංචාරකයන් රටට එන ගාණ බලන්නේ ගුවන්තොටුපලෙන් වෙන පිටවීම් පදනම් කරගෙන. එතනින්...
  3. W

    අරගලය ෆේල් වෙයිද ?

    මැතිණිගෙ කාලෙ ඉදන් ‌ජේ.ආර් වෙනකන් සංසන්දනය කරලා තියෙනවා නේ? මචං උඹ හිතනවා ද, ඒ කාලවල් ළගින්වත් අද තියන්න පුලුවන් කියලා? අනික මේක සෝෂල් මීඩියා කොපි කිරීමකට ලඝු කරන්න එපා. ඔව්, එතන විනෝදයක් ගන්නත් ගිය අය ඇති. නමුත් ඒ ගිය අයටත් ඇත්තටම දැනෙනවා රටේ තියෙන ප්‍රශ්නය සහ ඒ ප්‍රශ්නයට මුල් වෙලා තියෙන්නේ...
  4. W

    IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?

    මම දන්න තරමින් එහෙම කියන්නේ නැහැ. IMF එකට අපි කරන්න යන්නේ මේකයි කියලා ප්ලෑන් එක දෙන්නේ අපි. ඒ අය ඒක බලලා, හදන්න තැන් තියෙනව නම් ඒවා පෙන්වලා දෙනවා. අපි ඒවා පිළිගන්නවා නම් පිළිඅරගෙන, එහෙමත් නැතිනම් ඒවාට සාධාරණ විකල්ප තියෙනවා නම් ඒවා පෙන්වලා දීලා, ප්ලෑන් එක refine කරලා අනුමත කරගෙන, ණය මුදල ගන්නවා...
  5. W

    Some good news coming.stay tuned

    නැත්තෙමත් නැහැ මචං. පාර්ලිමේන්තුවෙන් තමා යෝජනාව ගේන්න ඔ්නේ විසිරුවන්නය කියලා. ඔ්ක වෙන්න 50/50 වගේ ඉඩක් තියෙනවා දැනට. ලොක්කව විතරක් ගෙදර යවන්න ඔ්න නම් ඒකට ගේන්න ඔ්නේ දෝෂාභියෝගයක්. ඒක වෙන්නත් දැනට තියෙන්නේ 50/50 චාන්ස් එකක් තමා. අපි එළියෙ මොන විරෝධතාවය කළත්, දැන් ගේම් එක තියෙන්නේ පාර්ලිමේන්තුව...
  6. W

    පොඩි එකාට ඉලෙක්ට්‍රොනික් පන්තියක්

    IgniterSpace හොදයි. 2019 දී මම ඔතන හැටියට වැඩ කළා Project Coordinator කෙනෙක් හැටියට මාස කිහිපයක්. කාර්යමණ්ඩලයත් හොදයි තරුණ කට්ටියක් ඉන්නේ. ළමයි ගැන හොදට බලනවා. ගාණ නම් ටිකක් සැරයි ඒ දවස්වලත්. දැන් නම් කොහොමද දන්නේ නැහැ. හැබැයි ඔය කියල තියෙන අවශ්‍යතාවලට නම් හොදට ගැලපේවි.
  7. W

    Some good news coming.stay tuned

    Only 2 ways to dissolve the parliament now. I do not know whether they were introduced through 20A or not. Waiting till 2023 is not an option so a resoultion has to come from parliament itself. In the current context I'd put the odds of something like that happening at 50/50.
  8. W

    මයිනා අස් වෙන්නේ නෑලු (BREAKING) 🔵

    වෙයිද, නැද්ද නම් දන්නේ නැහැ. හැබැයි නිවේදනයේ තියෙන්නේ ' එවැනි සැළසුමක් දැනට නැත' කියලා. කළොත් වෙන්නේ කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. අලුත් කැබිනට් එකක් පත් කරගන්න ගෝඨාට අවස්ථාව ලැබෙනවා. ගොසිප්වල තියෙන හැටියට නම්, මහින්ද අස්වුනොත් එහෙම කැබිනට් (මේක සර්වපාක්ෂික එකක් වෙයි) එකක් පත් කරගෙන, මාස 2කින් වගේ...
  9. W

    Will Smith hits Chris on Oscar stage

    ඒකට මේ. ඔස්කාර් කාලෙත් එක්ක වෙනස් වෙන එක හොදයි. අර උඩ කියලා තියෙනවා වගේ වෙනස් වෙලා තියෙන විදිහ තමයි අපුල.
  10. W

    ලoකාවට වෙන්ඩ යන දෙ

    ආර්ජන්ටිනාව ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට කල්තියාම ගිහින් ඉන්නේ. ලංකාවේ තත්ත්වය ඔයිට වඩා ගොඩක් වෙනස්. ලෙබනන්වල දැන් රිසර්ව්ස් බලහන්. ඩොබි 40ක් තියෙනවා. ඒ රටත් දැන් ගොඩනැගෙමින් තියෙන්නේ. අපි ප්‍රමාදයි. මේක හදාගන්න තිබුණා. නමුත් දැන් ප්‍රමාදයි. ඩොලර් එක අතහැරපු විදිහ අන්තිම වැරදියි. IMF...
  11. W

    බැඳපු කුකුල්ලුන්ට ප්‍රශ්නයක්

    උඹෙ සර්වේ ප්‍රශ්න නම් මරු. මගේ ගෙදර ඉන්නේ.
  12. W

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ඒත් උඹෙ පරණ ත්‍රෙඩ්වලින් සෑහෙන දෙයක් දැනගෙන, ඉගෙනගෙන තියෙන නිසාම ලියන්නම් කෙල්ලෙක් නැතිව ඉතිරි ඔක්කොම ටික උඹට හරිනෙ බන්? 30 කියන්නේ වයසක් නෙවෙයි. ඉවසපන්. වෙලාව ආපුවහම හම්බවෙයි. මගෙත් 1, 2, වැරදිලා 3 වෙනි එක තමයි හරි ගියේ. 3 වෙනි කෙනා හම්බවෙනකන්ම මම හිටියෙත්...
  13. W

    We should be proud

    details
  14. W

    අරූගෙ කතාව.. 🤣

    "මම" යන්නෙන් එහාට දෙයක් නෑනේ මේ සැරෙත්? අඩුම තරමේ IMF යනවා කිව්වා ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන කතා කරන්න. ඔක්කොම මීට ගොඩක් කලින් කරන්න තිබ්බ දේවල් බන්. නායකයාගෙයි එයාගෙ ගෝලයො ටිකගෙයි මං පොර නාඩගම හින්දා අපි තැලෙන තරමක්!
  15. W

    චින්තන ධර්මදාස රෙද්ද Left

    මිනිහා යමක් කමක් නොදන්නවාමත් නෙවේ. හැබැයි අර උඩ කියලා තියෙනවා වගේ සෙක්ස් කතා ටික නම් තරා බර ඇරලා ගන්න එක හොඳයි. ඔයිට වඩා හොඳට ලියන එවුන් අනන්ත හිටියා/ඉන්නවා. හැබැයි කවුරුවත් එතනින් ඉස්සරහට ගියේ නැහැ. මිනිසා ඒ අතින් ෆෝවර්ඩ්. දැන් මාකට් එකක් හදාගෙන ඉන්නවා ඒකටම හරියන බේස් එකක් එක්ක.
  16. W

    🦇📽🎥🎬🎶 THE BATMAN (2022): Official Soundtrack - Michael Giacchino 🎶🎬🎥📽🦇

    Different vibe. Feels like a lone detective thriller rather than a detective/psychological/drama thriller as Hans Zimmer and James Newton Howard made it with Dark Knight.
  17. W

    ශොක ප්‍රකාශය - මෙගා ත්‍රෙඩ්!

    ශෝක ප්‍රකාශයක් කළ නොහැකි තරමට ශෝකයෙන් පීඩිතව සිටිමි :/
  18. W

    ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

    එකගයි මචන්. මෙතන වැඩේ තියෙන්නේ අහක ඉන්න අපිවත් පැටලෙන එක. මම කලින් ත්‍රෙඩ් එකක දැම්මා අපිට මෙහෙම වෙලා තියෙන්නේ රටේ මිනිස්සු හින්දම තමා කියලා. උඹ කියන එකම තමයි. නිශ්පාදනය ගැන කියන එකත් හරි. පිටරටින් ගෙනාවත් කමක් නැහැ මචන් මිනිස්සුන්ට සාධාරණ ගාණකට බඩු ගන්න ලැබෙනව නම්. අපි ඇත්තටම කරන්න ඔ්නේ Global...
  19. W

    ඉන්ධන මිල ඉහලට. 🔴BREAKING

    ඔව් ඔව් බන්. උඹ හරි. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන එක නිකම් කිව්වකට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි සැළසුමක් ඉදිරිපත් කරන්න ඔ්නේ මේ මේ දේවල් කරනවා කියලා. ඒ සැළසුමකට ඔය උඹ කියපු ඔක්කොම දේවල් අදාළයි. එහෙම දෙයක් කරලා තමයි අපිට දැන් ගොඩ ඒන්න පුලුවන්. Dev Projects වලින් කොහොමත් මේ ඩොලර් ප්‍රශ්නය...

    No contents