බජට් එක තියෙනව නම් සෝනි එකට යන්න. අඩුම තරමේ අවුරුදු 3 හරියට දුවයි. සහ, වාසනාව තියෙනව නම් ජීවිත කාලයම අදින්න පුලුවන්. අපි ගෙදර 4K එක නම් පාවිච්චි කරලා නැහැ. නමුත් සාමාන්‍ය ඒවා නම් පාවිච්චි කරලා තියෙනවා සහ, අවුරුදු ගණන් දැනටත් පාවිච්චි කරනවා. ඩිස්ප්ලේ කොලිටි එක ඉස්තරම්.
හැබැයි අනෙක්වාගෙත් වරදක්...