1. madushana

    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ . .

    අනුරගේ කතාවක් මිනිස්සු අහගෙන ඉන්නේ මීයට පිම්බ වගේ .. මුට මිනිස්සු ටිකවත් කන්ට්‍රෝල් නැහැ
  2. madushana

    කාලකන්නි.. පුලුවන්නම් ගෙනෙන් මුන්ව ආයෙත්

    මිනිස්සු මැරිලා ඉද්දි, කාලකන්නි රාජිතගේ හිනාව .... පිටිපස්සේ සජබේ රංජිත් මද්දුම බණ්ඩාර ... දෙපැත්තේ මුස්ලිම් මන්ත්‍රී කෙනෙකුයි , දෙමල මන්ත්‍රී කෙනෙකුයි . .. මුන් මේ රටේ මින්ස්සුන්ට නේද හිනාවෙන්නේ . .. රනිල්ගේ මරු උපදේශක හරින් :mad::mad: ලේසියි දැන් තාත්ත හරින්ට කියනවා ... හරින් රනිල්ට කියනවා...
  3. madushana

    සාමාන්‍ය ජනයාගේ බලය

    මිනිස්සු අතරින් එන ජන බලයකට දුෂිත තක්කඩි දේශපාලුවන් ගේ රෙද්දේ රෙවී ඇති ආකාරය ... මිනිස්සුන්ගේ විරෝධය නිසා බැසිල් ටිකක් හැංගිලා නේද ඉන්නේ .... මොළ ගෙනාපු නැව් 😂 😂 😂
  4. madushana

    මිනිස්සු ගැන මෙහෙම හිතන Artist ල අඩුයි..

    අපේ එකෙක් සංගීත් හැමදාමත්
  5. madushana

    16 years ago

    එදත් දුෂිත දේශපාලුවන්ට එරෙහිව... රනිල් ගේ ඒ කාලෙ ගැනත් කියවෙනවා.. . ඒ කලේ කියපුව මිනිස්සුන්ට ඇහුනේ නැ , බල තණ්හා දේශපාලුවන්ගේ රැවටිලි කම් වලට අහුවෙලා උන්ට චන්දෙ දුන්න . මිනිස්සු පාරට වැටුනට පස්සේ තමයි මේ මිනිස්සු කියන දේ ඇත්ත තේරුනේ..
  6. madushana

    ප්‍රශ්න විසදන සැටි මං පෙන්නන්නම් - පුත්‍රයා සහ ආර්යාව

    චන්දෙට කලින් මිනිස්සු ගාවට බඩගගා යන ප්‍රේමදාස . .. චන්දෙන් පස්සේ 😂 😂 😂
  7. madushana

    කීයක් යනවද බං චන්දෙ ඉල්ලන්න

    අපිටත් බැරිද දන්නේ නැ නේ 😂😂😂
  8. madushana

    රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිකම්?

    He is a current Member of Parliament representing the Kandy Electoral District. He was educated at Gangasiripura Vidyalaya Gampola and Royal College Colombo. He lost his position as a minister in 2015 when former President Mahinda Rajapaksha was defeated at the election. He is well known for his...
  9. madushana

    රටේ සම හරක්, මී හරක් නිසා වන්දි ගෙවන රටේ බහුතර ජනතාව ..

    අවුරුදු ගානක් ඉපදුන දවසේ ඉදන් රටේ මිනිස්සු බදු ගෙව්වේ IMF වලින් නයට කාල ඉන්න නෙමේ. පොදු පෙරමුණු, නිදහස් පක්ෂ, දැන් සජබේ ට කැඩිලා ඉන්න එජාප දේශපාලුවෝ සේරම හොරා කාල මිනිස්සු ණය කාරයෝ කරලා තව ලජ්ජත් නැතුව චන්දෙත් ඉල්ලනවා.. ලංකාවේ ඉන්නවා තව ගොන් මීහරක් මිනිස්සු ටිකක් ඒ දේශපලුවන්ටම තව තවත් කත අදින...
  10. madushana

    රටේ දේශපාලනය කෙටියෙන් ...

    සමහරුන්ට නම් තාමත් ඕනේ මේ කාලකන්නි න් ව ආයෙත්, ආයේ ආයෙත් රජකරවන්න...

    No contents