හම්මෝ රාජ සභාව 🤣🤣
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 1, 2024 #1 Reactions: Flappybird, Xi Jinping, Dr.Sheldon_Suprakata and 1 other person
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Sep 1, 2024 #2 moda joke Reactions: madushana
hichchiputha Well-known member Jan 3, 2018 39,957 35,885 113 වොන්ඩර් ලැන්ඩ් Sep 1, 2024 #3 issara baluwa raja sabawa swarna wahiniye patta athal dunne kathira yudde patan aran neda Reactions: madushana, Dr.Sheldon_Suprakata and haunte
Shamal3001 Well-known member Sep 22, 2021 7,091 11,962 113 Sep 1, 2024 #4 මට හිනා ගිහින් ඉන්න තැන වලක් හෑරුනා දැන් මට ගොඩට එන්න ඔන Reactions: Solo Rider, tharakaf and madushana
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Sep 1, 2024 #5 Reactions: Dr.Sheldon_Suprakata
dilann Well-known member Jul 6, 2018 67,211 166,382 113 එකමත් එක රටක Sep 1, 2024 #6 හැබැයි මූට වඩා හොදට npp රාජසභාවේ ම ඉන්න හදුන්නෙත්ති නම් හොදටම ඕක කරනවා . බොරුවට මේ මූව නාට්ටි ඇදුම් අන්දලා ගෙනල්ල තියෙන්නේ අලුතෙන් ජෙප්පෝ වෙච්ච මෝඩ බයියෝ ටික චූන් කරන්න ඉතින් ඔය වගේ මෝඩ ජෝක් දාන උන්ව ස්ටේජ් එකට ගෙනල්ල ගොන් කතා කියවන්න වෙන්ව . ගොටා පාට් 2ම තමයි !! Reactions: monson, Camacho and Mr Bones
හැබැයි මූට වඩා හොදට npp රාජසභාවේ ම ඉන්න හදුන්නෙත්ති නම් හොදටම ඕක කරනවා . බොරුවට මේ මූව නාට්ටි ඇදුම් අන්දලා ගෙනල්ල තියෙන්නේ අලුතෙන් ජෙප්පෝ වෙච්ච මෝඩ බයියෝ ටික චූන් කරන්න ඉතින් ඔය වගේ මෝඩ ජෝක් දාන උන්ව ස්ටේජ් එකට ගෙනල්ල ගොන් කතා කියවන්න වෙන්ව . ගොටා පාට් 2ම තමයි !!
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Sep 1, 2024 #7 ජොලි සීයා Reactions: Dr.Sheldon_Suprakata and madushana
dilann Well-known member Jul 6, 2018 67,211 166,382 113 එකමත් එක රටක Sep 1, 2024 #8 ඩුප්ලිකේට් රාජසභාව වැඩක් නෑ ............................... ඔරිමජිනල් NPP රාජසභාවේ කතා වලට ගහන්න බෑ ඕවට
ඩුප්ලිකේට් රාජසභාව වැඩක් නෑ ............................... ඔරිමජිනල් NPP රාජසභාවේ කතා වලට ගහන්න බෑ ඕවට
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 1, 2024 #9 Xi Jinping said: ජොලි සීයා Click to expand... හම්මෝ Reactions: Xi Jinping
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Sep 1, 2024 #10 යුද්දේ කාලේ තමයි මුන්ගේ නියම ජෝකර් එළියට බැස්සේ Reactions: madushana
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 1, 2024 #11 Xi Jinping said: යුද්දේ කාලේ තමයි මුන්ගේ නියම ජෝකර් එළියට බැස්සේ Click to expand... රාජිතගේ පුතා පාර්ට් 2 Reactions: War Fighter, Dr.Sheldon_Suprakata and Xi Jinping
Xi Jinping said: යුද්දේ කාලේ තමයි මුන්ගේ නියම ජෝකර් එළියට බැස්සේ Click to expand... රාජිතගේ පුතා පාර්ට් 2
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Sep 1, 2024 #12 hichchiputha said: issara baluwa raja sabawa swarna wahiniye patta athal dunne kathira yudde patan aran neda Click to expand... අ.සූ.චි. බණ්ඩාර! කතිර යුද්දෙ සීන් ටික මරු. ඒ දවස් වල රාජ සභාව එකේ හින්දි speech එකක් translate කරන එකක් තිබ්බා එකත් පට්ට ආතල්! Reactions: War Fighter and madushana
hichchiputha said: issara baluwa raja sabawa swarna wahiniye patta athal dunne kathira yudde patan aran neda Click to expand... අ.සූ.චි. බණ්ඩාර! කතිර යුද්දෙ සීන් ටික මරු. ඒ දවස් වල රාජ සභාව එකේ හින්දි speech එකක් translate කරන එකක් තිබ්බා එකත් පට්ට ආතල්!
tharakaf Well-known member Oct 19, 2020 36,270 74,694 113 Sep 1, 2024 #13 madushana said: Click to expand... මූ මොන සොකඩයෙක්ද බන්? මාලිමාවට හරියන්නෙ home grown solutions. ඒ කියන්නෙ මෙතනට හරියන්නෙ පක්ශෙම ඉන්න ජොකර් කෙනෙක්. හරියට මේ වගේ
madushana said: Click to expand... මූ මොන සොකඩයෙක්ද බන්? මාලිමාවට හරියන්නෙ home grown solutions. ඒ කියන්නෙ මෙතනට හරියන්නෙ පක්ශෙම ඉන්න ජොකර් කෙනෙක්. හරියට මේ වගේ
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Sep 1, 2024 #14 නැත්තං මේ වගේ එකෙකුත් ගන්න පුළුවන් . අමු ගවයා ඈ Reactions: War Fighter, madushana and Shamal3001
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Sep 1, 2024 #15 Xi Jinping said: නැත්තං මේ වගේ එකෙකුත් ගන්න පුළුවන් . අමු ගවයා ඈ Click to expand... රනිල් , ප්ලීස් මුටත් ඉන්න උන්ගෙන් එක උපදේශකයෙක් දෙන්න ප්ලීස් . .. රනිල්ටම 5 ක් විතර උපදේශකයෝ Reactions: Xi Jinping
Xi Jinping said: නැත්තං මේ වගේ එකෙකුත් ගන්න පුළුවන් . අමු ගවයා ඈ Click to expand... රනිල් , ප්ලීස් මුටත් ඉන්න උන්ගෙන් එක උපදේශකයෙක් දෙන්න ප්ලීස් . .. රනිල්ටම 5 ක් විතර උපදේශකයෝ