මොන ලබ්බක්ද මේ...
මුන්ට පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙන අපිට ගහන්න ඕනේ... ජනතාවගේ බර අඩු කරන්න නෙමේ.. තවත් වැඩි කරන්නයි මුන්ට ඕන...
1964 ජල සම්පාදන මණ්ඩල පනතේ සංශෝධනයන් හරහා අලූත් නීති හඳුන්වා දීමත් සමඟ බීමට, කෘෂිකාර්මික කටයුතු, වානිජ කටයුතු හෝ කාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ දී රුපියල් 7,500...