1. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    GTRZ අයියෙ මම චාටර් මේ මගෙ නම අයින් කරන්න අනේ Please :)
  2. DialogTV bigHELP!!!

    එල මචං :)
  3. අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව :(
  4. Kawda Ban Meee ???

    මරු කඳ නේ?
  5. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    එල එල ගයියා මම දන්නවා උඹ ගැන. එල එල මචං සුභ අලුත් අවුරුද්දක් වේවා!
  6. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    කොයි කාලෙ වගේද මගෙන් අතවරේට ලක් වුනෙ උඹ? පොඩ් clue එකක් දියං බලන්න :lol:
  7. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මොනවා හරි කියපං මගෙන් කාපුවාගෙ වේදනාව යන්නම. නවත්තන්න එපා :lol:
  8. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මාව නොමිනේට් කරලා Fake වලින් වෝට් කරලා උඹලා දිනුවා බං. සතුටු වෙයල්ලා. එලකිරියම අද දකිනවා උඹලා කොච්චර චාටර්ද කියලා මේ වගේ ඉවෙන්ට් එකකදි ප්‍රද්ගලික ප්‍රශ්න පිරිමහන විදියෙන් :lol:
  9. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    අන්න හොඳ තීරණයක් මචං. ජය වේවා! :)
  10. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    උඹ බල්ලෙක් කියලා එලකිරියම අද දැනගත්තා බං :)
  11. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    දැං වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. Admin ගන්න ඩිසිෂන් එක මොකක්ද කියලා බලන්නයි තියෙන්නෙ :)
  12. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    මම Mr. Tom ට කිවුවා පෞද්ගලික ප්‍රශ්න මේකෙ කට්ටිය පිරිමහන්නෙ කියලා. කෝ ඇහුවද? නෑ :)
  13. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    උඹයි අර සොහාන් කියන අවජාතකයයිනෙ මාව නොමිනේට් කරලත් තිබ්බෙ නේද? මගෙන් හොඳට කාපු එවුං තමා මේ. ඕං බලාගනිල්ලා වසරේ චාටර්ම චරිත :lol:
  14. එල් නීනෝ - හොඳම එකෙං

    අඩේ ලංකාවට හිම වැටෙයිද? :D
  15. DialogTV bigHELP!!!

    බටේ උඩ තිරස් කියන්නෙ බටේ පොලවට ලම්භකයි කියන්න බෑ බං. ඔය ක්‍රමේ පාවිච්චි කරන්න පුලුවන් මචං ඔය මම පෙන්නපු විදියට බටේ දිගේ ඕක අල්ලලා :)

    No contents