කෝ මේකෙ රූල්ස් නෑනෙ. ෆේක් වලින් වුනත් වෝට් කරන්න පුලුවන්ද ඒ කියන්නෙ? හහා :rofl:
මට ඕවට වෙලාවක් නෑ. එහෙමයි කියලා උඹලට චාටර් වැඩ කරන්න දෙන්නෙත් නෑ.
අර චිකමාවා කියලා ජනාවාරි 8 චන්දෙට ජනවාරි 3 හදපු ෆේක් එකකුත් විනිෂ්‍යමංඩලේ ඉන්නවා දැක්කා. එල එල ඕනෙ මැච් එකක් ගහපං මචං සිතු දේ නොම වෙයි නොසිතු දෙයම...