නව අවුරුදු ලග්න පලාඵල
වැය පාර්ශ්වය අභිබවා ලැබීම්
සෙනසුරු ග්‍රහයා සුබ ස්ථාන බලයෙන් ගත කරන අතර සඳු ග්‍රහයා දරු පල, අධ්‍යාපනය ගැන පවසන 05 වැන්නේ ත්‍රිකෝණ ස්ථාන බලයෙන් ගත කරයි. රාහු භාග්‍ය ස්ථානයේ ප්ලූටෝ සමඟ ගත කරන අතර කේතු ග්‍රහයා වික්‍රම ස්ථානයේ ගත කරයි. රාජ්‍ය කාරක රවි ග්‍රහයා තම ලග්නයේම උච්ච...