Happy Birthday cj4ever

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අද තමයි අපේ සිජේ ලොක්කගේ උපන්දිනේ
    ඉතින් අපි හැමෝම සුභපතමු හිතන පතන
    සියලු දේ සාර්ථක වෙන්න කියලා


    966247mn6lidxqrb.gif


    117.gif

    happy-birthday-28.gif


    tt5946703fltt.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සොකූ වේදිකාවේ තම නර්ථන විලාසය පුබුදුකල ඒ විශිෂ්ඨ නර්ථන වේදියා අපගේ සී ජේ සහෝදරයා ගේ 42 වන උපන් දිනයට මාගේ උණුසුම් සුභපැතුම් දිනෙන් දින දවසින් දවස වයසට ගොස් තරුණ පරපුරට තැනක් ලැබේවා


    Happy-Birthday001.jpg