මගේ යාලුවෙක්ගේ ගෙයක් කුලියට දුන්නා, ඉන්න උන් හොල්මන් ඉන්නවා කියලා හෙන විකාරයක් නටලා ගෙදරින් ගියා. ගෙදර ලේ හිටන් බිත්ති වල තිබ්බා. මාස දෙකක සල්ලි වලටත් පොල්ල තියලා මුන් ගියා.
පස්සේ මූ කම්පැනියක කොල්ලො සෙට් එකකට දුන්නා cctv ත් ගහලා. ඉතින් මූ මූගේ ගෙදර ඉදලා හිතුන වෙලාවට රෑ cctv බලනවා pc එකේ, ගෙදර...