අපි ගියා මේ අවුරුද්දේ. කොලබින් මාතරට ට්රෙන් එකේ ගිහිල්ලා, මාතරින් කතරගමක නැගලා නොනාගමින් බැස්සා. උස්සන්ගොඩ පහල කෑම්පින්ග් කරා. කොච්චමටත් යන්න නාන්න උස්සන්ගොඩ පහල නාන තැනේ මාර විදිහට ගල්(කන්දගාව කෙලවරේමනම් ටිකක් ක්ලියර්). කවුරුත් මුකුත් කියන්න නම් ආවේ නෑ. ගිනිගොඩවල් ගැහුවේ නෑ අපි ගෑස් එකක්...