:love::love::love:
LAL3Cn7pFRY
පිණිබිඳු මුතුමල් සැණකෙලියේ අරුනෝදේ දිනකර නැගෙනා
දවසේ මෙහෙවර පිණිස නික්ම යන සොහොයුර සොයුරිය වාසනා ...
අරුණ කිරණ වල තඹුරු පිපීලා නවමු පැතුම් හද උපදින්නේ
රටදැය නැගුමට උරදෙන දන හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ ...
ශ්රමය සවිය අද දවසේ ඔබගේ ඉසුරු සදයි මතු අනාගතේ
තම...