මතකද?

DIY

Member
Mar 18, 2016
830
249
0

What's yours??:love:

ආයේ කවදාවත් මේ වගේ දේවල් එන්නේ නෑ කියලා දැනෙද්දී හිතට පුදුම දුකක් දැනෙන්නේ:nerd:
 
Last edited:

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පුන්චි පැන්චි

    කැලේ ගහක් නෙවෙ යාලු කැලෙ කපන්නෙ..එහෙම කියපු අපෙ අයමයි කැලැ කපන්නෙ :love:

    තන්ඩර් කැට්ස්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    ai me kaleta yanna thiyanwa nam mara sahalluyi kisima prahnayak nha

    podi kale akkla ayyala ekka ekathu wela balapu hati mathk wenawa
    smahrunwa awrudu ganaking aththta dakala nha jiwithe sahalluma kale
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පුන්චි පැන්චි

    කැලේ ගහක් නෙවෙ යාලු කැලෙ කපන්නෙ..එහෙම කියපු අපෙ අයමයි කැලැ කපන්නෙ :love:

    තන්ඩර් කැට්ස්

    පුංචි පැන්චි නම් මේ ලඟදී දවසකත් හම්බ උනා රත්තනපිටියේ කීල්ස් සුපර් එකේදි.:yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0

    ai me kaleta yanna thiyanwa nam mara sahalluyi kisima prahnayak nha

    podi kale akkla ayyala ekka ekathu wela balapu hati mathk wenawa
    smahrunwa awrudu ganaking aththta dakala nha jiwithe sahalluma kale

    ඒක නම් ඇත්ත, ආපහු ඒ කාලෙට යන්න තිබ්බනම් මම නම් මේ සියලු දේ දාලා යනවා. කොයි තරම් සුන්දර කාලයක්ද. අඩු ගානේ ඉස්සර ගස් අතරෙන් වැටුන ඉර එලියේ ලස්සනවත් දැන් දැනෙන්නේ නෑ වගේ
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Mewa ithin merenakalma aai aai ahavi, balavi, rasavideevi api aduma aurudu pahen pahakata serayak wath...

    Good old days....
    :love:
    :love::love::love:

    පිණිබිඳු මුතුමල් සැණකෙලියේ අරුනෝදේ දිනකර නැගෙනා
    දවසේ මෙහෙවර පිණිස නික්ම යන සොහොයුර සොයුරිය වාසනා ...
    අරුණ කිරණ වල තඹුරු පිපීලා නවමු පැතුම් හද උපදින්නේ
    රටදැය නැගුමට උරදෙන දන හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ ...
    ශ්‍රමය සවිය අද දවසේ ඔබගේ ඉසුරු සදයි මතු අනාගතේ
    තම සතු මෙහෙවර ඉටුකොට දවසේ පලක් ගැනුම ඇත ඔබේ අතේ ...

    ඉස්සර උදේට පාසල් යන්න සූදානම් වන වෙලාවට නිතරම ඇහුන ගීයක් තමයි මේ...සමහර ගීත තියනව ඒව ඇහෙද්දි ඇත්තෙන්ම හිතට එන්නේ ඒ ගීයෙ අදහස නෙමෙයි ඒ ගීතය අපිට ඇසුනු අතීතයේ අපේ අතීත වටපිටාවන්..කොහොම හරි මේ ගීතයත් හිතට ගෙන ආවේ ඒ වගේ අතීත ස්මරණයන් ගොන්නක්.. නිමල් ගුණසේකරයන් සංගීතවත් කල ස්වර්ණලතා කවීශ්වර ගායිකාව ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ ආශීර්වාදාත්මක තේරුමක්...උදෑසනින් අවදිවෙලා රැකී රක්ෂා සඳහා පිටත්වෙන අය වෙනුවෙන් තමයි මෙය රචනා වෙලා තියෙන්නේ..

    uputaganeemaki.:yes:
     
    Last edited:
    • Like
    Reactions: ruwanfer

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,621
    542
    113
    Here on earth..
    :love::love::love:

    ඉස්සර උදේට පාසල් යන්න සූදානම් වන වෙලාවට නිතරම ඇහුන ගීයක් තමයි මේ...සමහර ගීත තියනව ඒව ඇහෙද්දි ඇත්තෙන්ම හිතට එන්නේ ඒ ගීයෙ අදහස නෙමෙයි ඒ ගීතය අපිට ඇසුනු අතීතයේ අපේ අතීත වටපිටාවන්..කොහොම හරි මේ ගීතයත් හිතට ගෙන ආවේ ඒ වගේ අතීත ස්මරණයන් ගොන්නක්.. නිමල් ගුණසේකරයන් සංගීතවත් කල ස්වර්ණලතා කවීශ්වර ගායිකාව ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ ආශීර්වාදාත්මක තේරුමක්...උදෑසනින් අවදිවෙලා රැකී රක්ෂා සඳහා පිටත්වෙන අය වෙනුවෙන් තමයි මෙය රචනා වෙලා තියෙන්නේ..

    uputaganeemaki.:yes:

    ඇත්ත​.. ඒ කාලෙ ඔය දෙවල් වල තිබ්බ වචනම විතරක් නෙමෙයි, එවයේ තිබ්බ සංගීතය, ඒවා ඇහෙද්දී පරිසරේ තිබ්බ සුවඳවල් එක්කත් අපේ මතක එකට හා වෙලා තියෙන්නෙ.. අන්න ඒ නිසයි මෙච්චර අවුරුඳු ගානක් ගත වෙලත්, මෙච්චර ලොකෙ වෙනස් වෙලා තිබුනත් ඒ එක රූපරාමුකට​, ඒ එක සංගීත ඛණ්ඩයකට​, ඒ එක සුවඳ පොඳකට පුලුවන් වෙන්නෙ අපිව මොහොතකට හරි ආයි ඒ ලස්සන අතීතයට අරන් යන්න​...
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,537
    5,437
    113
    issara giyane rupavahini eke Chinese/Japanese TV series ekak warrior scene ekak Hana? Tuesdays raata giye 9.30 wage
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇත්ත​.. ඒ කාලෙ ඔය දෙවල් වල තිබ්බ වචනම විතරක් නෙමෙයි, එවයේ තිබ්බ සංගීතය, ඒවා ඇහෙද්දී පරිසරේ තිබ්බ සුවඳවල් එක්කත් අපේ මතක එකට හා වෙලා තියෙන්නෙ.. අන්න ඒ නිසයි මෙච්චර අවුරුඳු ගානක් ගත වෙලත්, මෙච්චර ලොකෙ වෙනස් වෙලා තිබුනත් ඒ එක රූපරාමුකට​, ඒ එක සංගීත ඛණ්ඩයකට​, ඒ එක සුවඳ පොඳකට පුලුවන් වෙන්නෙ අපිව මොහොතකට හරි ආයි ඒ ලස්සන අතීතයට අරන් යන්න​...

    :(:(:(

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28

    ඇස් වලට කඳුලු ආවා බන් මේක දකිද්දී. මොන කාලකන්නි ජීවිතයක්ද අපි මේ ගෙවන්නේ කියලා හිතෙනවා. ඉස්සර කොච්චර සතුටින්ද අපි හිටියේ.මොන සල්ලියක් තිබුනත් දැං කොහෙද බං ඒ සතුට? උදේට නැගිටින්නේ ප්‍රශ්නත් එක්ක, රෑට නිදා ගන්නෙත් ප්‍රශ්ණ එක්ක. ප්‍රශ්න විසඳලාම ජීවිතේ ඉවරයි....
     
    Last edited: