1. DialogTV bigHELP!!!

    එහෙම හරි යන්නෙ නෑ මචං බටේ දිගේ ලෙවල් එක තියපං බටේ බස්නාහරි පැත්තෙ මේ වගේ :) Or පාසුන්නැහේ කෙනෙක්ගෙන් ලඹයක් ඉල්ලගෙන ලඹ කරපං :)
  2. DialogTV bigHELP!!!

    ඕක හරි මචං. දැං ඔය කෑල්ල සෙට් වෙන බටේ උඩ හරිය හරියට පොලවට ලම්භකද කියලා බලපං ලෙවල් එකෙන්. බලන විදිය දන්නවනෙ? :eek::eek:
  3. අනුෂා දමයන්ති

    Please do not spam
  4. DialogTV bigHELP!!!

    ඕකෙ 78ක් ඕනෙ නෑ බං ඩිෂ් එක පිටිපස්සෙන් බැලුවහම LNB එකේ වයර් එක උඹෙ වම් පැත්තෙන් එන විදියට සෙට් කරපං
  5. DialogTV bigHELP!!!

    ඔය එක පාර 95% පෙන්නන්නෙ මචං Decoder එකේ Signal search කිරිල්ල Reset වෙද්දි. ඔය ඩිෂ් එක හරියට align වෙලා නෙවෙයි :)
  6. DialogTV bigHELP!!!

    1. ඩිෂ් එක ගලවපං අර බටෙන්. 2. ඩිෂ් එක සෙට් වෙන බටේ අග හරිට හරියට පොලවට ලම්භක වෙන්න ඇජස් කරපං Spirit Level එකකින් බලලා. 3. දැං ඩිෂ් එකේ රවුං ස්කේල් එකට හදපං 48 එන්න. 4. දැං ඩිස් එක බස්සපං බටේට. Congratz උඹට දැං වටේට ඩිෂ් එක හරවන්න විතරයි තියෙන්නෙ. ඉර බහින පැත්තට ඩිෂ් එක හරවලා TV එකෙන් බලං හෙමිං...
  7. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං :)
  8. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    එකෙන්ම. පුද්ගලික ඇරියස් පිරිමහන්න නොමිනේට් කරන්නෙ වෝට් කරන්නෙ. :lol:
  9. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    Report කරලා නම අයිං කරගනිං :)
  10. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    :lol: මම දන්නවා උඹට මාත් එක්ක තියන ඇරියස් එක මොකක්ද කියලා. ඒක මෙතන කියලා උඹව පජාත කරන්න ඕනෙ නෑ මට. එල එල :lol:
  11. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පෞද්ගලික ප්‍රශ්නයක් තියනවද මචං උඹට මාත් එක්ක? ඔය එකවුන්ට් එකේ හැර වෙන එකවුන්ට් එකක වත්? ඇත්ත කියපංකො කොන්ද කෙලිං කරං :lol:
  12. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    ටැපලිච්ච සීන් එකක් ගහලා එඩිට් කලේ ඇයි බං එතකොට? :baffled: අරූට IQ ගැන කියපු එකකට තමා උඹ රිප්ලයි කරලා තියෙන්නෙ. උඹ උඹෙන්ම අහන්න ඕනෙ ප්‍රශ්නයක් ඔය මගෙන් අහන්නෙ :lol:
  13. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    කොහෙ ටැපලෙන්නද බං එදා ඉඳං එල්ලෙන්න බලං ඉඳපු උඹට එදා කියපු බොරු අමතක වුනාට මට එහෙම නෑ :lol: ;)
  14. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    ඇත්තට උඹ IQ මීටරේ ගත්තෙ කොහෙන්ද බං? කොටුව පේමන්ට් එකෙන්ද? :lol:
  15. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    ඔවු මචං සෑහෙන්න බරට ටයිප් කලේ අර උඹෙ High IQ තියනවා කියපු යාලුවගෙ Linux PC එකෙන්. :lol:
  16. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    :lol: කල දුටු කල වල ඉහගන්න ආපු තවත් අනාථයෙක් නිසා උඹටත් බය හිතුනා නේද? පවු :rofl:
  17. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පුක නොදී පැත්තකට වෙලා හිටපං. Last Warning :)
  18. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    පුක නොදී ඉන්නවද පැත්තකට වෙලා :)
  19. වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    එහෙම පුලුවන්ද බං අද ඊයෙ නටන නරින්ට ඕනෙ විදියට මේකෙ වැඩ වෙන්න? ඒවා හඳේ :lol:

    No contents