Developer Support නෑ කියන්නෙ බං ඔය Mediatek SOC වල Source Release කරන්නෙ නෑ Mediatek එකෙන්. ඔය ෆෝන් හදන Company (උදාහරණයක් විදියට Jiayu) Device Specific Kernel Source Release කරන්නෙත් නෑ Mediatek Source Public නැති නිසා. ඕක Legal Scene එකක්. Lenovo, ZTE වගේ ලොකු Company Mediatek එකට සල්ලි ගෙවලා...