1. බුලත් විට කන එවුන්

    පුවක් වල තමා වැඩියෙන් පිලිකා කාරක තියනවා කියන්නෙ. දැං තියන හුණුත් කේස්ලු නැත්තං ඔය කොරල් පර වලින් ගන්න හුණූ එහෙම පිලිකා කාරකයක් නෙවේලු. අනේ මන්ද බං මම නම් කනවා තියන වෙලාවට. අවුරුදු 500ක් 1000ක් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ තව අවුරුදු 20ක් 30ක් අල්ලල හිටී වැඩිම වුනොත් ඒ ඇති :D
  2. නහයෙන්ද කටින්ද ??

    මම ඔය තියරිය ඩිවලොප් කරන්න අයිඩියා එකක් දුන්නෙ. ඕක වැඩ නම් අපිට ඕනෙ ගූ ගොඩක් කන්න පුලුවන් වෙන්න ඕනෙ නහයට Fake කෑම සූවඳක් දීලා. පොඩි ළමයින්ට එහෙම අයිස්ක්‍රීම් වගේ සුවඳක් නහයට දීලා බත් කවන්න පුලුවන් වගේ :D
  3. බුලත් විට කන එවුන්

    ඒක තමා මාත් බැලුවෙ හුණුයි දුංකොලයි නැතුව බුලත් විට කියලා දෙයක් පවතිනවද කියලා :baffled:
  4. නහයෙන්ද කටින්ද ??

    උඹ මාර සොයාගැනීමක් කරලා තියෙන්නෙ. වැඩේ පක්කා confirm කරගන්න කක්කා කෑල්ලකුත් කාලා බලපං ඔය ගැම්මටම මොකක් හරි ඇපරේටස් එකක් නහයට සෙටාර් කරගෙන සුවඳ ඉන්පුට් එක හොඳ රස කෑමකින් දීලා. අනිවා හොඳ සොයාගැනීමක්. :yes:
  5. බුලත් විට කන එවුන්

    බුලත් සහ පුවක් භාවිතේකුත් නැද්ද? :baffled:
  6. නහයෙන්ද කටින්ද ??

    රසාංකුර තියෙන්නෙ නහයෙද එතකොට? මාරයිනෙ :lol:
  7. අර බ්‍රා එක ගලවපු කෙල්ල ගැන

    කුවේනිහ් කපු කටිමින් සිටියා කියන්නෙ කුවේනිගෙ කාලෙත් ලංකාවෙ මිනිස්සු රෙදි ඇඳලා තියනවා කියන එකනෙ :baffled:
  8. දෙමල වචනයක තේරැම හොයාගන්න උදාව්වක්..........

    ආ එහෙමත් එකක්ද? Thanks දැනුවත් කලාට :yes:
  9. වෙනස් වෙනස් features

    USB 3.0 තියන TV තියනවා?
  10. දෙමල වචනයක තේරැම හොයාගන්න උදාව්වක්..........

    In English it is called Southern Province Deaf Association http://www.spdasrilanka.org/
  11. දෙමල වචනයක තේරැම හොයාගන්න උදාව්වක්..........

    Google Translate தென் மாகாணம் காது கேளாதோர் சங்கம்
  12. දැකීමට දුර්ලභ වූ නාරිලතා

    අපි අහලා තියන නාරිලතා ඔය නාරිලතාමයි කියන්නෙ කොහොමද? :eek:
  13. idg van modification

    ඌ ඔරිජිනල්ම විදියට බොඩි ගහනවා ජපනා දැක්කොත් අනිවා ඌව උස්සනවා :yes:
  14. අපිලයෙ තේසපාලන සිරකරුවෙ නිදස්කෙරෙ නෙත්ත&

    ජෝක් කරන්න එපා මාධව තෝව කුදලං යයි කොටියෙක් කියලා තාම හදිසි නීතිය ක්‍රියාත්මකයි නේ? :(
  15. Exam result

    No contents