1. NUWAN BUWA

    Seeds අඩු Torrent ඉක්මනට බාගමු

    Seeds අඩු Torrent ඉක්මනට බාගමු දැන් ඉතිං ටොරන්ට් කියන එක කාටත් අමුතු දෙයක් නෙවෙයිනේ.. කවුරුත් දන්නවා ටොරන්ට් වලින් Download කරන හැටි.. ඉතිං අපි ඔහොම Download කරන කොට අපිට අහුවෙනවා Seeds අඩු torrents.. ඒ වෙලාවට ඉතිං දවස් ගනන් ගත වෙනවා Download වෙන්න.. ඒ යන වෙලාව අඩු කරගෙන...
  2. NUWAN BUWA

    හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්

    හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක් හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්.:(:(මීට සතියකට කලින් මගේ internet connection එකයි land phone එකයි දෙකම වැඩකරන්නැතිව ගියා.:growl::growl:6 පාරක් slt customer care කියන එකට අමතා 7වෙනි වර පරුෂ වචනයෙන් ඇමතුවායින් පසුව අද දහවල් පැමින,,ඔයාගේ line එකේ අවුලක් නෑ මල්ලී exchange...
  3. NUWAN BUWA

    ගැහිල්ල.....

    4වෙනි one day match පස්සේ චාමර සිල්වාට බැනලා tred එකක් දාලා තිබ්බා නේද.අද කොහොමද මිනිහාගේ ගැහිල්ල..?????දැන් මොකද කියන්නේ????එයා team එකේ ඉන්ඩ ඕනිද..???නැද්ද..??
  4. NUWAN BUWA

    PURE TV

    මචංලා PureTV එකේ සිරසTV දෙන්ඩ යනවා කියන්නේ ඇත්තද????
  5. NUWAN BUWA

    crysis 2

    අනේ යාලුවනේ මට crysis 2 game එකේ වැඩකරන serial number එකක් හොයලා දෙන්ඩකෝ...

    No contents