හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්
හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්.
මීට සතියකට කලින් මගේ internet connection එකයි land phone එකයි දෙකම වැඩකරන්නැතිව ගියා.
6 පාරක් slt customer care කියන එකට අමතා 7වෙනි වර පරුෂ වචනයෙන් ඇමතුවායින් පසුව අද දහවල් පැමින,,ඔයාගේ line එකේ අවුලක් නෑ මල්ලී exchange එකේ අවුලක් කියා විනාඩි 5 සාදා යන්ටගියාය..

ඔය විනාඩි 5 වැඩේට මුන්ට සතියක් ගියා..මුන්ව එල්ලලා පු__ අරින්ඩ වටිනවා නේද යාලුවනේ?????

Last edited:

නුවනො වෙන කනෙක්ශන් එකකට මරු වෙන්නයි බලුවේ.
.දැනට හච් එකෙන් දෙන්නේ 45 ජි.බි
එකක් එකෙන් තමා මසේම ඇදගෙන යන්නේ