Part 2
වර්තමානයේ සඝ සතු දානයක් දෙන විට මේ අතරින් "බික්ෂු සංඝ" පිරිස් මුල් කරගෙන එම පිංකම පැවැත්වේ.මෙහි ආර්ය වුද අනාර්ය වුද සියළු ,භිකෂුන් වහන්සේලා අදහස් කෙරේ .ආර්ය බික්ෂුන් යනු සෝවාන් සකෘදාගාමී ,අනාගාමී ,අරහත් යන මාර්ග ඵල හතරට පැමිණි භික්ෂු පිරිසයි.අනාර්ය භික්ෂුන් වහන්සේ යනු ආර්ය බවට පැමිණීමට...