මුදල් ආයෝජනය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    1. මුදල් ආයෝජනය කරන්න හොද ලාභදායී ක්‍රම මොනවාද?
    2. ඒවල අවම ආයෝජන මුදල කීයද?
    3. කොච්චර කාලෙකට ආයෝජනය කරන්න ඕනේද?
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    ඔබ මහන්සියෙන් හොයන සල්ලි ඔබ වෙනුවෙන් තවත් සල්ලි හොයන්න විස්වසවන්ත තැනක අයෝජනය කර අමතර අදායමක් ලබාගන්න

    Scam website වල invest කරලා කෙලවෙලා ද ඉන්නෙ
    Return එක ගන්න අවුරුදු ගනන් බලාගෙන ඉන්න තැන් වල invest කරද

    Online invest කරන්න කැමති හෙමෝටම 100% sure web එකක් ගෙන්වා
    payment ගානට වෙන්වා

    මෙකයි business plan eka

    10500k invest කලාම 14400ක් return එකක් ලැබෙනවා profit එක 3900 යි.
    මාස 4න් 14400ම ලැබෙනවා
    සති 6කදි
    සති දෙකෙන් දෙකට ඔයගෙ bank account එකටම සල්ලි වැටෙනවා

    ඔයට කැමති ගානක් invest කරන්න පුලුවන් 10500 යේ ගුණාකාර වලින්

    මම දැන අවුරුද්දකට වැඩි කාලයක් invest karanwa
     
    3900 ක් හම්බෙන්නේ මාස 4 න් ද සති 6 න් ද? මොකද්ද මේ ඉන්වෙස්ට් එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Share market

    පාඩු වෙන්නත් පුලුවන්නේ. ලාභ විතරක් වෙන ඒවා මන් හොයන්නේ.සූදුවක් වගේ ලාභයි පාඩුයි දෙකම වෙන ඒවා නෙමේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පාඩු වෙන්නත් පුලුවන්නේ. ලාභ විතරක් වෙන ඒවා මන් හොයන්නේ.සූදුවක් වගේ ලාභයි පාඩුයි දෙකම වෙන ඒවා නෙමේ

    Risk eka wadi nam profits wadi
    risk adu nam profits adui
    generally ohomai
    Thawa ithin liquidity kiyala deyakuth thiyenawa

    ex- Lands. Risk eka adui hoda paththakin gaththoth habai hoda profit ekak expect karanna tikak kal yanawa. And liquidity eka adui. Salli karaganna tikak amarui.

    Hodama wade poddak google karala igena ganna eka thama meke inna godak unta owa gena hari idea ekak nehe
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,034
    3,864
    113
    buying lands from upcoming hotspots
    buying gold
    converting to dollars if you want money to be money yet get a better value in the long term
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Risk eka wadi nam profits wadi
    risk adu nam profits adui
    generally ohomai
    Thawa ithin liquidity kiyala deyakuth thiyenawa

    ex- Lands. Risk eka adui hoda paththakin gaththoth habai hoda profit ekak expect karanna tikak kal yanawa. And liquidity eka adui. Salli karaganna tikak amarui.

    Hodama wade poddak google karala igena ganna eka thama meke inna godak unta owa gena hari idea ekak nehe

    ඒකත් හරි ඒත් මේ දවස් වල කොටස් මිළ අඩු වෙනවා නේද ගොඩක් . මටත් එච්චර දැනුමක් නෑ ඔය ගැන
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    buying lands from upcoming hotspots
    buying gold
    converting to dollars if you want money to be money yet get a better value in the long term

    කෙටිකාලීන ආයෝජනයක් විදිහට ඕක හරියන්නේ නෑ නේද
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඒකත් හරි ඒත් මේ දවස් වල කොටස් මිළ අඩු වෙනවා නේද ගොඩක් . මටත් එච්චර දැනුමක් නෑ ඔය ගැන

    Lankawe stock market eka gena loku idea ekak nehe. Meke innawa Shadow1 kiyala kenek. ugen ahanna.

    Generally Stocks wala prices wenas wenna godak dewal balapanna puluwan. Anika eka eka ungen ahala invest karanna yanna epa. Ubawa ambanata scam walata ahuwei
    Anith eka thama risk ekak aran invest karanna barinam loku profits gena hithanna epa. :) Investing kiyanneth eka widihaka gamble ekak thama