අලුත් PTC වෙබ් අඩවියක්
ආ කස්ටිය වෙලාවටම ඇවිත් නේද. හොද ලමයි. අද මං කියන්ඩ යන්නේ SEOදෙවෙනි කොටස නන් නෙමේ, තව PTC වෙබ් අඩවියක් ගැන තමා අද අනාවරනය කරන්ඩ යන්නේ. හරි හරි කෑගහන්ඩ එපා SEO ගැන හෙට කියල දෙන්නන් ශුවර් එකටම. කො අත දෙන්ඩ, සත්තයී.
මට වැඩි වෙලාවකුත් නෑ. මෙහෙම හිටියට මන් හරි බිසී . ටාර්ගාල...