හින්දියෙන් මහගෙදර - Kyunki Saas Bhi Kabhi Bahu Thi

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    හින්දියෙන් මහගෙදර - Kyunki Saas Bhi Kabhi Bahu Thi

    බලපන් බන් මට සිරසත් එක්ක මාරම තරහයී බන්:angry::angry::angry:, උබලට මතකද ඒකෙ ගිය මහ ගෙදර කියල මලහිලව්වක් ඒක ඒ කාලකන්නි බාගෙට නෑවෑත්තුවනේ:oo:. ඉතින් අපේ අම්මගෙන් බේරෙන්ඩ බෑ මට ඒක මුල ඉදන් බාල දෙන්ඩ කියලා:angry::sorry:. ඉතින් මක්කරන්නද මන් පන දාගෙන හොයල අන්තිමට ඒ උලව්ව හම්බුනා දෑන් ඉතින් බාපන්කො:baffled:. ඔන්න ඒකෙ පලවෙනි ඈපොසොඩ් එක බාන වෙලේ මට උබලව මතක්වුනා :Pකියන්ඩ බෑනේ උබලගේ අම්මලගේනුත් බේරෙන්ඩ බෑරිද කියල :rolleyes::rolleyes:ඒ නෑතත් සමහරු ඈතිනේ මේක බලන්ඩ ආස අය ඉතින් :sorry::sorry:ඒකනිසා මන් අද ඉදන් මේකේ ඈපිසොඩ්ස් දානවා. කෑමති කෙනෙක් ඉන්නවනන් බාගන්ඩ;) හෑබෑයි මෙක බලල මට බනින්ඩනන් එපා මොකද මේක මටනන් සෙට් වෙන්නේ නෑ චාම චා:no::no::baffled: ටෙලියක් මේක ඔන්න අනතුරු ඈගෙව්ව ඔනි එකෙක් ඉන්නවනන් බාගන්ඩ:yes:
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මහ ගෙදර 2nd Episode

    මහ ගෙදර 2nd Episode
    5mter.jpg


    Click Here to watch online - pt1

    Click Here to watch online - pt2

    Click Here to watch online - pt3
     
    Last edited:

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    dude..! dont waste your time :nerd:
    ammata wena teledrama 1k set karala deepan
    oya kunu goda baana wele baapan english TV series 1k
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    india valath okata minissu gahanna size hinda
    balen vage neththuva
    eketh ivara vune nehe