ගයිස් ලංකාවේ duty free එකේ හරි හමන් වෙබ්සයිට් එකක් නැ නේද ??
මම monkey shoulder බෝතලයක් ගන්න කියලා එත් එක තැනකවත් එකේ ගාන හොයාගන්න නැ. දන්න එකෙක් ඉන්නවනම් කියන්න ගාන ප්ලීස් . තව වෙන රටකින් අරන් baggage දාලා ගෙන එක නීති විරෝදී ද ? අහු උනොත් දඩ ගහනවද ?