පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    hoda naraka depaththak thiyena...hama detama army hariyanneth na wage , apita army eke wade karannath ba. ape untath balu bettak pagunath army eka damma nam oka wenne na ganawane...mama eka prog ekaka ekek call karala kiyanawa hamuda palanayak apita ona kiyala...e wage manda buddika minissu ekka mona kathada...mama tv eka wahala damma...lankawa nam patta aul minissu inna ratak...thawa ekek diyunu wenawata kamathi nathi lokenma wadiyan ma atte lankawe

    thawa deyak mama passe dakke , me post eka dapu mahaththayath , me manussayata wadagath vidiyata katha karanna...araya kaleth waraddak..oyath ekamai....
     
    • Like
    Reactions: johnferna678

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    hoda naraka depaththak thiyena...hama detama army hariyanneth na wage , apita army eke wade karannath ba. ape untath balu bettak pagunath army eka damma nam oka wenne na ganawane...mama eka prog ekaka ekek call karala kiyanawa hamuda palanayak apita ona kiyala...e wage manda buddika minissu ekka mona kathada...mama tv eka wahala damma...lankawa nam patta aul minissu inna ratak...thawa ekek diyunu wenawata kamathi nathi lokenma wadiyan ma atte lankawe

    thawa deyak mama passe dakke , me post eka dapu mahaththayath , me manussayata wadagath vidiyata katha karanna...araya kaleth waraddak..oyath ekamai....
    පොන්නයාට පොන්නයා කියන්නේ නැතුව මහත්තයා කියන්න බැනේ මල්ලි.
     
    • Like
    Reactions: kasun090354t

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    හොදම සීන් එක් රංගෙ බන්ඩාර කියන්නේ පොලිස් ස්ථානාධිපති කෙනෙක් . අරු ගූ නැවා. සභාපති නම් සද්ද ඕනේ නැ නීතිය කියලා දඩ ගහනවා එක ආයේ කරොත් සීල් කරනවා . කන පලන්නේ ඇයි. කන පැලුවට වඩා අරුට අමාරුයි නඩුයි සීල් තිබ්බම . බල්ලගේ වැඩේ බුරුවට දෙන මේ නන්දසේනගේ මිලිටරිකරණය දවසක හොද නැමක් නානව. කෝමත් ඔය උඩ රැන්ක් වල අයට හොස්ස ලගින් මැස්ස ලගින් යන්න බැ ගොඩක් අයට ptsd ඉතින් ඇරියස් අරින්න එකෙක් ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් මේ වගේ ගු ඇන් පි පො&සියන්ගෙ මෝඩ තෙර්ඩ් ගැන කියන්ඩ තියෙන්නෙ එකම දෙයයි, චන්දෙ ලගයි ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කියපල්ල පාරිබෝගික එකේ පොන්නයෙක් ඉන්නව ඌ හරි යන්නෙ නැ මිලිටරි ෆේල් ......... අරක මේක අනික කියපල්ල,

    බලාපල්ලකො හමුදාවට ගරහල තොපිට ගන්ඩ පුලුවන් චන්ද ප්‍රමානය, අපි බලමු අගෝස්තු 5 චන්දෙ...

    හොදම සීන් එක් රංගෙ බන්ඩාර කියන්නේ පොලිස් ස්ථානාධිපති කෙනෙක් . අරු ගූ නැවා. සභාපති නම් සද්ද ඕනේ නැ නීතිය කියලා දඩ ගහනවා එක ආයේ කරොත් සීල් කරනවා . කන පලන්නේ ඇයි. කන පැලුවට වඩා අරුට අමාරුයි නඩුයි සීල් තිබ්බම . බල්ලගේ වැඩේ බුරුවට දෙන මේ නන්දසේනගේ මිලිටරිකරණය දවසක හොද නැමක් නානව. කෝමත් ඔය උඩ රැන්ක් වල අයට හොස්ස ලගින් මැස්ස ලගින් යන්න බැ ගොඩක් අයට ptsd ඉතින් ඇරියස් අරින්න එකෙක් ඕනේ

    මරු ස්තානාධිපති වොඩ්ක වතුර උන විදිහා අමතක ඇති, අදත් රoගයගෙ පුතා වහනේ හප්පල පැනල ගිහින් මේ අද,....උබල ඔහොමම තදේටම ලොවාගෙන ඉදපල්ල චන්දෙ ලගයි...

    මිලිටරි ෆේල්ද පාස්ද කියල උබ චන්දෙ දවසට බලාගනිල්ල, උබට රණවිරුවො දැක්කම වතුර දැක්ක පිස්සු බල්ලො වගේ දැනුනට මේ රටේ මිනිස්සුන්ට එහෙම නැ මේරට හදන්ඩ තියෙන එකම විදිහ ඉහල තනතුරුවලට හමුදා නිලධාරින් දාන එක...

    උබලගෙ උකේ ස්වාධීන කොමිසම් ගැන අපිට පේනවනෙ ඒක නිසා තවත් රෙදි ගලෝගන්නෙ නැතුව පාඩුව ඉදපල්ල හැමදාම පීචන් නොවි,..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත රංගෙ පොන්නයට මම පොඩ්ඩක්වත් කැමති නැති වුණත් මෙතනදි මූ කියන කතාව හරි.

    උබලට ඉතින් රoග නෙමේ මොන ගු ඇන් පි මෝඩය ආවත් හරිනෙ... :lol: :lol: :lol: :lol:

    මේ රට හදන්ඩ තියෙන්නෙ අපේ ක්‍රමය විතරයි, තොපේ මහා ලොකුයි කියපු ස්වාධීන කොමිසම් පේනවනෙ අද :dull: :dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේසපාලන මරාලවලට සක්ක ගහන්න ගිහින් නිකන් ටින්කිරි ගාගත්ත. ෆොනීටත් උනේ ඔහොම දෙයක්
    දේශපාලකයට තියන එකම හැකියාව කට. ඒ හැකියාව නැතුව දේශපාලනේට එන්නනම් දේශපාලන අප්පෙක්ගෙ පුතෙක් වෙන්ණෝන.
     
    • Like
    Reactions: erandaks

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දේසපාලන මරාලවලට සක්ක ගහන්න ගිහින් නිකන් ටින්කිරි ගාගත්ත. ෆොනීටත් උනේ ඔහොම දෙයක්
    මෙතන කොහෙද දේශපාලනෙ? මේ ආයතන සභාපති කෙනෙක් නේ. යුද්දෙ කාලෙ ඇදන් යට හැන්ගිලා හිටපු ගූ එන් පී කුක්කො දැන් හමුදාවට බනිනවා. මහා එකා වගේ තමා රනවිරුවන් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. කාලකන්නි දේශද්‍රොහියො. ගිය අවුරුද්දෙ මතකනෙ නමවත් අහල නැති කාලකන්නි අරක්ශක ලේකම් පකයෙක් දාල බොම්බ ගස්සල මිනිස්සු සිය ගානක් මැරුවා. පුටු රත් කර කර ඉන්න එවුන්ට වඩා මේ හමුදා නිලදාරින් දහස් ගුනයක් වටිනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රංගේය පොලිස් කියල දන්නවනම් මම අහන්නෙ, "ඔබතුමා පොලිසියෙ ඉද්දී වරදකරවන්ට මහත්තයෝ කියලද කතාකලේ"