ගෙදරම ඉමු අවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගමු
#StayHome #StaySafty #OnlineShopping
කොරෝනා වෛරසය :growl::growl: පැතීරියාම අවම කිරීමට සමාජ දුරස්ථභාවය ඉතා වැදගත් වෙනවා. ඉතින් සෙනග ගැවසෙන තැන් වලට නොයා අපිට අවශ්‍ය දේවල් බඩු භාහිර ආදිය නිවසටම ගෙන්න උත්සහ කරන එක තමයි වැදගත්.ඉතින් ඉන්ටර්නටේ ඒකේ සැරිසරන...