1. thiwanka5257802

    office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...

    office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ... ගෙදර ඉදන් වැඩ කරන්න කියල ‍‍මේ දවස්වල ලංකාවේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරා.:dull::dull: මේ දින වල පැතිරී යන කොරෝනා වෛරසය නිසා මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැදී සිටීම අවම කිරීම මගින් රෝගය පැතිරීයාම පාලනය කිරීම සදහා මේ ක්‍රියා මාර්ගය අනුගමනය කල යුතුයි...
  2. thiwanka5257802

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ආන්ඩුව මුලින් ගනන් ගත්තේ නෑ. ගෙවල් වලට වෙලා ඉන්න කියල මිනිස්සු දැනුවත් කරේ නෑ. මේච්චර දියුණු ආර්ථිකයක් තියෙන රටක් වට්ටන්න මේ උණ රෝගයකට පුලුවන් වෙයි කියල මේ මිනිස්සු විශ්වාස කරේ නෑ. අද අන්ත අසරණ වෙලා මිනිස්සු මැරෙනවා බේරගන්න බෑ. අපේ පුංචි රට රැක ගන්න හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න.... :(:(:(:(:(...
  3. thiwanka5257802

    ගෙදර ඉන්න එවුන්ට කියල දීපං

    අනිවා ඉතාලියට වෙච්චදේ බලපන් Ga1GAROEBac
  4. thiwanka5257802

    welcome corona benvenuto italy ...

    Ga1GAROEBac :(:(:(:(:(
  5. thiwanka5257802

    රතන-සූත්‍ර-දේශනාව

    රතන සුත්‍ර දේශනාව තෙවරක් ශ්‍රවණය කරන්න https://www.youtube.com/watch?v=1AMRVNJNJc4&t=7s
  6. thiwanka5257802

    ගෝටාත් සිරාට හපන් විහිලු සපයන්නෙක් වෙලා

    පදක්කන් පලදින්න පුලුවන් ගැටලුවක් නෑ..විශ්‍රාමික නිලධාරියෙකුට ඔහුට හිමි පදක්කම් පලදින්න පුලුවන්
  7. thiwanka5257802

    ග්‍රැෆික් ඩිසයින් වැඩ්ඩෝ එන්නෝ

    සිරාවටම වාත කේස් එකක් උබට වැඩ ඉගෙන ගන්න වගේ නම් අරන් නෝමල් ගානකට කරපන්...නැත්නන් හිතන් ඉන්නවට වඩා ලොකු ගානක් කියපන් ආවොත් ආවා ගියොත් ගියා.... පාඩුයි ඔිවා කුරුටු ගාගා ඉන්න ගියාම
  8. thiwanka5257802

    රවුටරයක් ද ඩොන්ගල් එකක්ද?

    පොන් එකකට බලපෑමක් නෑ කියන්න බෑ. මොකද අනාවරයෙන් බැටරියේ ආයුකාලය අඩුවෙන්න ඉඩතියෙනවා

    No contents