1. sylar**

    Power Cut කරන_වේලාවන්

    හපොයි ආයේ නම් දෙන්නේ නැහැ මගේ බල්ලවත්. ඊලග පාර ගෝඨාභය තමයි,
  2. sylar**

    Engineering Council Sri Lanka

    අපිත් private university වලින් degree එකෙක් ගත්ත engineer ලා තමයි. හැබැයි ඔය charted engineer ලට වැඩිය නම් රටට ලොකු වැඩක් කරනව. අපි design කරන machine පිටරට පටවද්දී තියෙන සතුට ඔය IESL logo එක කාර් එකේ පිටිපස්සේ ගහගෙන යන office වල පුටු රත් කර කර ඉන්න charted කියාගන්න Engineers ලට ගන්න බැහැ.
  3. sylar**

    kos idenawata harpic danawalu

    :lol::lol::lol::lol::lol:
  4. sylar**

    Sunday power cuts are back

    next sunday th current nahalu
  5. sylar**

    කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

    සමහර දන්නේ නැති උන් ඇවිල්ල bidet එකෙත් රෙනව . අන්තිමට ගලවල දැම්ම bidet එක.
  6. sylar**

    Sunday power cuts are back

    ada match ekane. Wadiyen power use karana hinda godak pathiwala power cuts.
  7. sylar**

    Sunday power cuts

    Still power cut.
  8. sylar**

    Sunday power cuts

    Apita thawama naha:angry: power cut keruwama electricity board eke paduwa adu wenawalu. Postal strike ekedith strike eka digatama karan yanna dunna eken loku labayak awilla
  9. sylar**

    Sunday power cuts

    Lagadima ei.
  10. sylar**

    Sunday power cuts

    Yahapalana power cuts. 7 am to 6 pm every sunday.
  11. sylar**

    Sunday power cuts

    Sunday power cuts are back. Well done yahapalanaya.
  12. sylar**

    2020

    gota awoth unp unuth denne gotata thamai.hama party ekakama minissu respect karana manussayek.
  13. sylar**

    Tube House

    uda thiyena rooms walata yanne piyabalada?
  14. sylar**

    අගමැතිvsසිරස

    අර පිටකොටුවේ ඉඩම දුන්නේ නැහැ කියලනේ ඔච්චර වෛරෙ.
  15. sylar**

    SLT ( GB Increased ) :D

    Dialog Home broadbad walath off peak data double keruwa kiyala Tv eke ad yanne. habai thawama wadi wela naha,
  16. sylar**

    SLT 4G thina un waren

    ADSL Speed ekath adu karala mage. 1212 call keruwama kiyanawa customersla wadi hinda kalin thibuna speed eka denna bahalu, unta hukaganna kiyala mama dialog 4G gaththa. patta speed. slt unge extra GB iwara una gaman slt adsl line eka disconnect karala danawa. :P
  17. sylar**

    වකුගඩු වල ගල්

    drink beer
  18. sylar**

    More free data from SLT!

    a wagema speed ekath adu karala
  19. sylar**

    Food Manufacturing / ආහාර නිශ්පාදනය

    food industry ekata machine design & manufacture karaganna ona nam contact me.
  20. sylar**

    STF එකෙන්_අදත්_කාලා

    ඔහොම ගහල මදි. කාලකන්නි. අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන තමන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න උන්ගේ අයිතිය නැති කරන්න යන කාලකන්නි.

    No contents