
රනිල්ගේ මහත්මා ගති හින්ද තමයි කෙලෙවෙන්නේ . මහින්දට ආයේ එන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕන. බැරි වෙලාවත් මහින්ද අවොත් ආයේ රට කයි.

තාම හරියට power එක දීගන්න බැරි රටක්.ඉතින් කොහේ දියුණු වෙන්නද .වෙන රටවල් වල නම් ආසාවට කරන්ට් එක යන්නේ නැහැ.![]()
ඒ ටිකවත් හරියට දීගන්න බැහැ කොහොමද තව ලොකු උනානං