ඔයා හරියට පිච්ච මලක් වගේ
පිවිතුරුයි, සුවදයි, ලස්සනයි
ඔයාගේ හිනාව මගේ මුළු ආත්මයම පිනවනවා
ඔයාගේ කතාව මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා
කොටින්ම ඔයා නිකන් සුරංගනාවියක් වගේ
මටම කියලා මවපු...
ඔයාව කල්පයකටත් වඩා කාලයක් මං ලගින තියාගන්න මම ආසයි...
ඒත් ඔයා දන්නවද
කාලය කියන්නේ මිහිහෙක්ගේ හිතේ මැවුණු...