කල්පය

da-one01

Member
Dec 5, 2010
44
3
0
ඔයා හරියට පිච්ච මලක් වගේ
පිවිතුරුයි, සුවදයි, ලස්සනයි
ඔයාගේ හිනාව මගේ මුළු ආත්මයම පිනවනවා
ඔයාගේ කතාව මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා
කොටින්ම ඔයා නිකන් සුරංගනාවියක් වගේ
මටම කියලා මවපු...
ඔයාව කල්පයකටත් වඩා කාලයක් මං ලගින තියාගන්න මම ආසයි...
ඒත් ඔයා දන්නවද
කාලය කියන්නේ මිහිහෙක්ගේ හිතේ මැවුණු සිතිවිල්ලක් විතරයි කියලා
ඉතින් ඔයාගේ හිතේ කල්පයකට තියන කාලය ගොඩක් දිග උනාට
මට ඒක එකම ඒක තප්පරයක් විතරයි...
සමහර විට තප්පරයකටත් වඩා අඩු වෙන්න ඇති...
අනේ මන්ද මෙයිට වඩා මොනා කියන්නද කියලා
ඔයා තේරුම් ගන්න


http://wenasak.blogspot.com/2011/09/blog-post.html