ඇට මිදුළු පොඩි කරන්
දුන්නත් දරන්න බැරි වේදනාවක් නුඹ
මුකුත් කියන්නේ නෑ නුඹට මම
සමහර විට මේ වේදනාව මගේ ලැබීම වෙන්න ඇති
මගේ හුස්ම හිර කරන්
රිදෙවුවත් නුඹ මට
කිසිත් කියන්න බෑ නුඹට
නුඹ මගේ ජිවිතයම වෙලාගෙන
මගේ ලස්සන කැප කරන්න උනත්
නුඹ වෙනුවෙන් මට
මම හිතන්නේ නෑ නුඹ වැරදී කියා
මේ දේ වෙන්න ඕන විදිහ මේ නම්
නුඹ මක් කරන්නද එයට
යන්න ඕන දිනය ලං වෙනවා
මට දැනෙනවා මගේ ආත්මය කෑ ගහනවා
එත් මම නුඹ මට කර දේවල් මෙච්චර ඉවසුවත්
නුඹට හිතක් නැද්ද මාව ඉක්මනින් ගෙනියන්න
මේ ලෝකෙන් ඈතට
මට තවත් දරාගන්න අමාරුයි
දුන්නත් දරන්න බැරි වේදනාවක් නුඹ
මුකුත් කියන්නේ නෑ නුඹට මම
සමහර විට මේ වේදනාව මගේ ලැබීම වෙන්න ඇති
මගේ හුස්ම හිර කරන්
රිදෙවුවත් නුඹ මට
කිසිත් කියන්න බෑ නුඹට
නුඹ මගේ ජිවිතයම වෙලාගෙන
මගේ ලස්සන කැප කරන්න උනත්
නුඹ වෙනුවෙන් මට
මම හිතන්නේ නෑ නුඹ වැරදී කියා
මේ දේ වෙන්න ඕන විදිහ මේ නම්
නුඹ මක් කරන්නද එයට
යන්න ඕන දිනය ලං වෙනවා
මට දැනෙනවා මගේ ආත්මය කෑ ගහනවා
එත් මම නුඹ මට කර දේවල් මෙච්චර ඉවසුවත්
නුඹට හිතක් නැද්ද මාව ඉක්මනින් ගෙනියන්න
මේ ලෝකෙන් ඈතට
මට තවත් දරාගන්න අමාරුයි


idin man heta hariyatama kiyannam mokakda kiyalaaaa