හරියටම කියන්න පුළුවන් අවුරුද්ද කිව්වා නම්. Generally කිව්වොත් fuel economy එක කොහොමත් උබේ driving pattern එකයි traffic situation, tire pressure, AC load, Engine condition මේ ඔක්කොම එක්ක වෙනස් වෙනවා. කොහොම උනත් අඩුම City - 15 - 20
Outstation - 20 - 28 වගේ ගන්න පුළුවන්. Hybrid එකේ මීට වඩා...