1. dragonsl

    සිංහලු දැන් LinkedIn හාන්න පටන් අරගෙන

    Linkedin එකේ දැන් මිනිස්සුන්ගෙ original contents නැහැ. ලියන්න ඕන එක දැන් මිනිස්සු දාන්නෙ ChatGPT එකට. ChatGPT එකෙන් එන reply එක කොපි කරල ඒක තමයි Linkedin පෝස්ට් විදියට දාන්නෙ. Displayed expertise 10x නම් Real expertise 1x වගේ ඇති කියල තමයි හිතාගන්න වෙන්නෙ.
  2. dragonsl

    IT ඉන්ඩ්‍රස්ට්‍රියට වැදුනු හෙනේ සහ පිපිරිනු බුබුල 🫧

    ප්‍රශ්නෙ තමයි ලන්කාවෙ Tech Industry එකක් තියෙනවා කියල හිතාගෙන ඉන්න විශාල මුලාව! ලන්කාවෙ ඇතුලු ආසියාතික රටවල් ගොඩක තියෙන IT/Tech Industry කියන එකෙන් 90% ක්ම Talent Agencies මිසක් Tech Companies නෙවෙයි. Core Business Model එක Services එහෙම නැත්තම් Hiring and Client work assignment. උඹලා ගොඩක්...
  3. dragonsl

    Software Project Manager salaries

    It is impossible to know the truth about how companies pay for any role. What is possible is to get close figures with some effort. You'll have to combine multiple sources of information to get it calculated. But never expect 100% accuracy. Read this article if you're curious Finding Your...
  4. dragonsl

    Software industry jobs :(

    If you are looking for business analyst / project management roles, check this section on ITPro.lk https://itpro.lk/jobs/management-business
  5. dragonsl

    ඇග තියන කොල්ලොන්ට කෙල්ලො කැමති ඇයි බන්?

    ඇඟ හදල වැඩක් නෑ. කිසිම economic value එකක් නෑ. උපරිම ඕන නම් tiktok influencer කෙනෙක්, gym instructor කෙනෙක්, bouncer කෙනෙක් වෙන්න පුලුවන්.
  6. dragonsl

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    මේ වගේ රටවල තියෙන්නෙ අද තියෙන බඩගින්න, හෙට කන්නෙ කොහොමද වගේ මට්ටමක තියෙන ගැටලු. Innovation, Experiments, Research - වගේ දේවල් කරන්න කාලය අවශ්‍යයි. No immediate returns.. Return එක එන්න කාලයක් යනවා. ෆේල් වෙන්න පුලුවන්. ඒව කරන්න පුලුවන් ගානට අපි comfortable නැහැ.
  7. dragonsl

    Intern Salaries in IT companies

    Internships are a type of temporary employment. There is no such thing called salary. Companies usually pay an allowance. Beware, some companies that are looking for cheap labour have modified their job titles as internships, just to assign tasks/duties without offering proper professional...
  8. dragonsl

    Career Gaps in IT industry in Sri Lanka

    Technically, a career gap shouldn't be a barrier to starting a new job. However, the new company will ask about it. Acceptable reasons and evidence will be expected.
  9. dragonsl

    IT Job Vacancy - Galle - (On Site/ Hybrid)

    If you are looking for IT job roles in Galle, check on ITPro - https://itpro.lk/jobs-in/galle The list may contain fewer opportunities, but it is always updated daily. Make sure to check it at least once a week.
  10. dragonsl

    එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

    We learned a lot of things from his books in an era we didn't have better access to knowledge that we have today.
  11. dragonsl

    IT field එකේ ජොබ් කරන අය එන්න

    IT has fewer entry barriers. That has made it a competitive field. There is nothing wrong with choosing IT if you are confident enough to become highly competent.
  12. dragonsl

    IT job market

    The IT job market continues to grow. Visit itpro.lk. To analyse the IT job market these days, find IT roles or internships.
  13. dragonsl

    පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

    ගිනිගත් රැයක්. - There are many old teledramas now available on YouTube. But this one was not found.
  14. dragonsl

    මේ දෙකෙන් ලංකාවෙ උසස් කියලා සලකන්නෙ කොයි සෙට් එකද?

    මේ දෙක Fan Bases දෙකක්. උගත් කමින් ගොඩ යන්න පුලුවන් කියල විශ්වාස කරන පිරිසේ ගෞරවය සහ පිළිගැනීම වැඩිපුර ලැබෙන්නෙ උගත් නමුත් වැඩිය සල්ලි නැති මිනිස්සුන්ට. ඉගෙනගත්තේ නැති උනත් සල්ලි හොයල ගොඩ යන්න පුලුවන් කියන එක විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ ගෞරවය සහ පිළිගැනීම තියෙන්නෙ සල්ලි තියෙන වැඩිය...
  15. dragonsl

    ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් Software Development/Engineering Remote Job Vacancies හොයා ගන්න පුළුවන් Sites මොනවද?

    අවුරුදු කීපෙකට කලින් ලොකු රැල්ලක් තිබුනට දැන් කොවිඩ් නැති නිසා remote ජොබ් ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. Physical office එකේ වැඩ කරන්න මිනිස්සු මිනිස්සු කැමැත්තෙන් ඉන්නව නම් සහ ඒකට බාධාවකුත් නැත්තම් Remote වැඩ කරන්න ස්ටාෆ් හොයන අවශ්‍යතාවය අඩු වෙන එක සාමාන්‍ය තත්වයක්. නමුත් මේ මොඩල් එක සාර්ථකවුන...
  16. dragonsl

    ලංකාවේ IT ෆීල්ඩ් එකේ විනාශයට මූලික වෙච්ච හේතු මොනවද

    ලංකාවේ IT ෆීල්ඩ් එක කියන්නේ Manual Labour බිස්නස් එකක්. (Service - 90%) ඒ කියන්නේ මැනුවල් වැඩ කරන්න අවශය්‍ය කරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ලෝකෙ අඩු වැඩි වෙද්දි ලංකාවේත් ඉන්ඩස්ට්‍රි එක Grow වෙන එක හෝ Shrink වීම සිද්ද වෙනවා. AI තාම තියෙන්නෙ ප්‍රොඩක්ටිවිටි ටූල් එකක් විදියට. වැඩක් කරන්න දක්ශ...
  17. dragonsl

    AI වලින් කෝඩින් වලට කෙලවන්න ඕනෙ කරන්නෙ මේ ටික විතරයි දැන්

    Technology revolution එකක් උනාට product revolution එකක් වෙන්න ටිකක් කල් ගතවෙනවා. හේතුව මිනිස්සුන්ගේ පුරුදු වෙනස් වීම වෙන්නෙ හෙමින් නිසා.
  18. dragonsl

    AI, ML, Deep learning ඉගෙන ගන්න

    මම උගන්වනවා. AI විශයන් හැදෑරීමට programming සහ maths දැනුම තිබීම අත්‍යාවශ්‍යයි. අවශ්‍ය නම් මට message එකක් එවන්න.

    No contents