IT job එකක් නම් බලන්නේ, ITPro.lk බලන්න. ලංකාවේ IT jobs වලටම වෙන් උන සයිට් එකක්. ලංකාවේ ප්‍රධාන සමාගම් වල වගේම startup කම්පැනීස් වල ජොබ්, technology නොවන වෙනත් කම්පැනීස් වල technology/IT division එකේ තියෙන ජොබ්ස් වගේම කොළඹින් පිට පලාත්වල තියෙන IT jobs, මේ හැම එකකටම එක හා සමානව හොඳ visibility එකක්...