c වල පොඩි උදව්වක් ඕනි
මචන්ලා ඇයි C වලින් program කරපු ඒවා නෝර්මල් විදිහට exe එක ඕපන් කරන්ඩ හදපුවාම close වෙන්නේ ඕපන් උන ගමන්ම,ඒක හදාගන්නේ කොහොමද??
Code blocks වලින් compile කරලා run කලාමනම් ඕපන් වෙලාම තියෙනවා... :)
වෙනම exe එක රන් කරද්දි close වෙනවනේ.. :(
ආ තව දෙයක් C සහ Objective C අතර...