මචන් මෙහෙමයි. මුලින්ම කියන්න ඕනෙ උඹ ඔය කරන්නෙ ඩිවෙලොපින් නෙමයි ඩිසයිනින්. අව්ලක් නෑ ඩිසයින් එක හදාගෙන සර්වර් සයිඩ් ඩිවලොපින් වලට බහිමු. ඇඩොබ් ෆොටෝශොප් වලින් කරන දේවල් කෙලින්ම ඩ්‍රීම්වෙවර් වලට ගන්න පුලුවන්. ෆයර්වර්ක්ස් එකෙන් ස්ල්යිස් කරන්න පුලුවන්. මෙන්න මේ ටියුටෝරියල් එක බලන්න. අඩෝබ්...