ලොකු උදව්වක්...Where to buy a certificate holders (caskets) in sri lanka?
මචන්ලා මට මගෙ certificate එකක් පොඩි නොවෙන්න දාගන්න ඔනෙ.ඒක අඩියක් විතර පළලයි. සාමන්‍යයෙන් ඕවා දාන්නෙ මේ වගේ
http://www.personalisedgiftideas.co.uk/images/uploads/Birth-Certificate-Holder-Ma.jpg
item එකක් ඇතුලේ. මෙච්චර වැඩ දාපු එකක් නැතුවට කමක් නෑ. මට z-loan බටේකට වඩා පෙනුම තියෙන බම්බුවක් තිබ්බනම් ඇති interview එකට ගෙනියන්න.
මේකක් ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්.
බම්ප් එකක් දාන එකත් ලොකු උදව්වක්...