මටත් මේකේ වැරද්දක් පෙන්නේ නෑ . මම බෞද්ධයෙකු වශයෙන් ආගමික සහජීවනය අගය කරනවා. ජේසු තුමන්ට තොරණක් හැදුව කියල අපේ ආගමට වත් අපේ ආගමික සංකල්පයන්ට වත් හානියක් නෑ . පානදුරේ තොරණ හැදුවම එක බලන්න බෞද්ධ, කතෝලික සහ මුස්ලිම් මේ ඔක්කොම එනවා. අපිත් එක රටේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විදියට නත්තල් තොරණත් බලලා...