1. erantha_sam

    තනිකම !!!!!!!!!!!!!!!

    මට නම් දැන් තනි කම එපා වෙලා තියෙන්නේ.....හපෝ එත් බලන බලන කෙල්ලේගේ මට පෙන්නේ අඩුපාඩුමයි.......කොහෙන් හොයන්නද මන්ද.......??? මට නම් දැන් පිස්සු වගේ තනිකඩ ජීවිතේ...........හපෝ දන්නා කියන පුද්ගලයෙක් වත් මම වගේ තනි වෙන්න එපා...............තව tika දවසක් හිටියොත් මට නම් පිස්සු හැදෙයි....එත් කොහොම...
  2. erantha_sam

    අම්මා මට බොරුව කිව්ව

    මගේ අම්ම කියන්නේ මගේ පණ මම අද මේ තත්වයේ ඉන්නේ මගේ අම්ම නිසාම තමයි..අද අම්ම අසනීප තත්වයේ පසුවෙනවා...මගේ අම්මට නිරෝගී සුවය අත්වේව...
  3. erantha_sam

    Oya INNE KOheda

    අපි නම් පුනර්ජීවනයේ නගරයේ - පාණදුර http://i1055.photobucket.com/albums/s515/skytohigh/PANADURA.jpg
  4. erantha_sam

    elakiri forum eke sitina mas perethayo

    මමත් vegetarian මචන් nice to meet you:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  5. erantha_sam

    යුධ පිටියේ බිහිසුනුම අවිය The Sniper [Facts]

    මිනි මරණ අවි කොහොම භාවිත කලත් හොඳ නැති උනත් යාළුවා ලබා දීපු දැනුම නම් ගොඩක් වටිනවා සාමාන්‍ය දැනීමට
  6. erantha_sam

    අද මට හරිම සතු‍ටු දවසක් මට පිස්සු හැදෙන තර&#3

    true love will never fall although අසරණ මා හැමදා තනිකඩ....:(:(:(:(:(
  7. erantha_sam

    අද මට හරිම සතු‍ටු දවසක් මට පිස්සු හැදෙන තර&#3

    සුබ පැතුම් යාලුවා........ කෙල්ලව ඇහැක් වගේ ආදරෙන් බලාගන්න......දෙන්නටම සුබ පතනවා.........:yes::yes::yes:
  8. erantha_sam

    Elakiri තනිකඩයෝ

    ado benjo machan open eke hitapu girl ta mokada une?
  9. erantha_sam

    Elakiri තනිකඩයෝ

    මොන යහපතක්ද බන්? අහන අහන එකට කොල්ලෙක් ඉන්නවා බලාගෙන ගියාම අපිනේ යකෝ තනිකඩව ඉන්නේ.........දැන් 27 කුත් උන තාමත්...
  10. erantha_sam

    Elakiri තනිකඩයෝ

    sirawatama ban man kellek nisa sahenna duk windala thiyenawa.................:(:(:(:(:(:(:(:(:(
  11. erantha_sam

    Elakiri තනිකඩයෝ

    ela ela mama nam jeewithema epa wechcha thanikadayek................apo duka hithenawa samahara welawata .....eth samahara welawata hithenawa mage paduwe inna eka hondai kiyla.................
  12. erantha_sam

    වෙසක්

    මගේ එළකිරි යාලුවෝ හැමෝටම සැදැහැ බර වෙසක් මංගල්‍යක් වේවා. :yes::yes::yes:
  13. erantha_sam

    Windows 7 වලට උදවු

    යාලුවනේ මගේ ලැප් එකේ windows not genuine කියලා log on වෙද්දීම වැටෙනවා මේක නවත්තන්න විදියක් කියනවද? ලොකු උදව්වක් :(:(:(:(
  14. erantha_sam

    Umbalage DNS check karpalla!

    අනේ මේ ඇමෙරිකාවට හු* ගන්න කියපන්. අනුන්න්ගේ රට වලට කෙලලා තෙල් හොයන පාහර බල්ලෝ. CIA FBI pons
  15. erantha_sam

    BIG help ... udau karanna ...

    Dear Ms Madushika, I'm extremely sorry for the late reply. The last days I was in rush of my office. Because of that I couldn't send you the my attendance sheet. May I sent it to you now or how can we negotiate this matter? Best Regards, your name :yes::yes::yes: Is it ok for u machan?
  16. erantha_sam

    ලස්සනයිද_මන්ද

    kohomada ban rep add karanne?
  17. erantha_sam

    Windows 7 වලට උදවු

    :yes::yes::yes::yes: thanks machanla okkotama special thanks goes to ghf sahodaraya http://www.elakiri.com/forum/member.php?u=88626 thanks again
  18. erantha_sam

    Windows 7 වලට උදවු

    මචන්ලා මගේ lap එකේ windows Update වගයක් ගත්තා. එත් දැන් shutdown කරනකොටයි on කරනකොටයි update වෙනවා කියල පෙන්නලා shutdown වෙද්දී update wela ආයි on කරද්දී update not found කියල වැටිලා පැයක් විතර ඉඳලා තමයි windows boot වෙන්නේ.මට දැන් ඕනේ මේක නවත්වන්න විදයක් දන ගන්න. tuneup පුලුවන්ද මේක නවත්තන්න ...
  19. erantha_sam

    Sniper Elite V2

    Sniper Elite machan meke V1 thiyenawanam link ekak denna puluwanda?
  20. erantha_sam

    Facebook Fake Profiles වලට තිත..

    අඩේ මාව Report කරන්නේ උඹට මොන කරාටද බන් ???? ගොන් ආතල් දෙන්න එපා බන්.:angry::angry::angry::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:

    No contents