කැරි කතා කියන්න ඕන නැහැ නෙ? උඹට දිවැස් නැහැ නෙ අනිත් උන් හිතන ඒවා කියන්න? සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්වෙස්ට් එකක් කලොත් 2000ක ඌට 2200ක් ලැබුනොත් එහෙම, ඌ කියන්නෙ අඩො මට මේකෙන් 200ක ලාභයක් ආවා කියලා. කවුරුවත් අඩෝ මට 2200ක් ආවා කියන්නෙ නැහැ. මෙතන උඹ ඉන්වෙස්ට් කරපු සල්ලි ආයෙ විත්ඩ්‍රොව් කරලා...