මම ඕන තරම් දකිනවා එකම කෙල්ල කොල්ලෝ 2ක 3න එක්ක එනවා
සමහර කෙල්ලෝ එකම රූම් එකට යන්නෙත් ආනේ ගාලා අදම දැක්කා වගේ
මම ඉතින් උන් අද දැක්කා වගේ හිනා වෙනවා
අපිට වැඩක් නැහැ නෙ උන්ගේ අවුල්
කෙල්ලෝ විතරක් නෙමේ හෙන ඩීසන්ට් ලුක් තියෙන ගැනු අයත් එනවා මිනිස්සු එක්ක
අනිවා හොර සීන් තමා මොකද මූන වහන් කාමරේට දුවන්නෙ...