1. prabodhamadusanka

    ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

    මැති ඇමතිලා බැංකු වලට සහ රජයට තියපු පොලු මේ වෙනකම් උපයාගත් දේවල් විගණනයක් කරන්න කියලා රජයට බල කරමු අපි හැමෝම එකතුවෙලා. ඒ දේවල් වෙනකම් කිසි කෙනෙක් ලොන් වතුර කරන්ට් බිල් ගෙවන්න එපා. මේ හැමදෙයක් කරේ මේ රටේ කාලකන්නි දේෂපාලකයෝ... ඒ කරපු හැමපවකටම දැනුත් මේ රටේ මිනිස්සු වන්දි ගෙවන්න ඕනි...
  2. prabodhamadusanka

    me movie ekata direct link

    ඒකේ ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ මචෝ....
  3. prabodhamadusanka

    me movie ekata direct link

    menna me torrant file ekata direct link ekak dala denna puluwada kata hari https://rarbgenter.org/download.php?id=mdjkube&h=b95&f=Annabelle.2.Creation.2017.1080p.BluRay.x264-SPARKS-[rarbg.to].torrent
  4. prabodhamadusanka

    Airtel හුත්ත

    apitanm oke anit patta..
  5. prabodhamadusanka

    Tv ගන්න එක

    naha macho 50"
  6. prabodhamadusanka

    Tv ගන්න එක

    ganin macho ekmanata. mama gatta samsung tv eka masa 4kt kalin 180000i dan 300000
  7. prabodhamadusanka

    බල්ලන්ගේ බෙහෙත් ප්‍රශ්නයක් .....!

    dan vetla laga tiyenwa vaccine wediyata dena panu behet
  8. prabodhamadusanka

    IMF ගොඩ දාන්න දැන් තියෙන එකම විසඳුම

    Election ekata kalin depu porondu tika oya lassanata karala tiyenne....... plan ekak natuwa wada karapu nati eka tamai me hamadetama mula. eka nisama tamai munwa gedara yawanna ooni
  9. prabodhamadusanka

    Malu tanki

    Emergancy Air pump ekak use karanna puluwan
  10. prabodhamadusanka

    පවු බං ලංකාවේ මිනිස්සු...

    ඔයා ඔය කියන මතේම තමා මචෝ මමත් ඉන්නේ්‍. මේ සක්කිලි කාලකන්නියන්ව අවුරුදු 70ක් තිස්සේ බලයට ගෙනාවේ මේ රටේ මෝඩ මිනිස්සුම තමයි. උන් දන්නවා මොන කැරි වැඩක් කරත් චන්දේ ලංවෙනකොට චන්ද ටික ගන්න. මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ. ඒක ස්තීරයි මොන දේ නැතත්.
  11. prabodhamadusanka

    Spider-Man: No Way Home

    Spider-Man: No Way Home එකෙනම් තවම 4K නැහැ. හෙට අනිද්දා වෙනකොට එයා. මම කියන්නේ වෙන මූවීස් වල වගේ තියෙනවා කියලා..
  12. prabodhamadusanka

    Spider-Man: No Way Home

    ඔරිජිනල් 4K HDR, Bluray වගේ ගන්න ඕනිනම් https://rarbgenter.org/torrents.php?search=Spark මේ සයිට් එක බලන්න....
  13. prabodhamadusanka

    පාස්කු ප්‍රහාරයෙන් බලයට ආපු ආණ්ඩුවට

    ආණ්ඩුවටනම් කොහෙන්වත් පඩිසන් දීලා නැහැ. අහිංසක මිනිස්සුන්ට තමයි මේ කාලකන්නි ආන්ඩුවේ පවු වලටත් පඩිසන් දීලා තියෙන්නේ....
  14. prabodhamadusanka

    ආන්ඩුවට බනින උන් මෙකෙ බැනපල්ලා .... කාලකන්නි හැත්ත බැරි නන් දාලා යන්න ඔනි

    මමත් කියන්නේ මේකම තමයි මචෝ.... මේ රටේ මිනිස්සුනගේ ඔලු ටික මීට ගොඩක් කාලෙකට කලින් හැදෙන්න ඕනි... එහෙම හැදුනානම් මේ රටට මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා.... ඇත්තටම ගොඩක් දුකයි මගේ රට ගැන........
  15. prabodhamadusanka

    තමාව ඉවත් කළ හේතුව ගම්මන්පිල කියයි

    ඊලග චන්දෙට චන්දෙ ගන්න Background එක හදාගෙන යන ගමන් ඉන්නේ තවත් හොරු ටිකක්. ආයෙත් හොද හොරු ටිකක් මතක තියාගෙන ඉන්න උදේන්ම ගිහිල්ලා චන්දෙ දෙන්න.... අනේ මන්දා මේ සිංහල ජාතිය කවදා හැදෙයිද මන්දා......
  16. prabodhamadusanka

    තව දුරටත් විදුලි කප්පාදුවක් නෑ… ඉන්ධන හිඟයත් ඉවරයි…

    ලංකාවේ මිනිස්සුන්ට ලැජ්ජ නැහැ අවුරුදු 70ක් තිස්සේ මේ රට කාපු වුන්ට මාරුවෙන් මාරුවට දැන දැනම බලය දෙනවා රට පාලනය කරන්න . දීලා පස්සේ බැන බැන ඉන්නවා..

    No contents